Alarm for Windows 8

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    Windows 8 වලට වැඩ කරන Alarm එකක් තියෙනවා නම් කියපන්කො. google කලා බං. ඒත් තියෙන ඒවා මෙලෝ රහක් නෑ. සමහර ඒවයි Alarm එක වදින්නේත් නෑ. :sorry::sorry:
     
    මචන්,
    Windows 8 වලට වැඩ කරන Alarm එකක් තියෙනවා නම් කියපන්කො. google කලා බං. ඒත් තියෙන ඒවා මෙලෝ රහක් නෑ. සමහර ඒවයි Alarm එක වදින්නේත් නෑ. :sorry::sorry:
    ටයිම් පීස් ඔරලොසුවක් රුපියල් 150ට් 200ට තියනවා.. ඔය සුකුරුත්තම් බඩු කඩවල බලපන්.. 60-70 දාහක් දීලා කොම්පියුටර් ගන්නවද එලාම් තියන්න..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි;15800376 said:
    ටයිම් පීස් ඔරලොසුවක් රුපියල් 150ට් 200ට තියනවා.. ඔය සුකුරුත්තම් බඩු කඩවල බලපන්.. 60-70 දාහක් දීලා කොම්පියුටර් ගන්නවද එලාම් තියන්න..

    :rolleyes::rolleyes::P:P
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ai yako inbuilt alarm stopwatch countdown app ekak thiyenne

    Alarm-apps-in-windows-8.jpg

    Alarm-Clock-Windows-8.1.jpg

    Last edited: