Alaskan Avenger

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Alaskan Avenger- ඈත්ත නම Jason Vukovich .. මිනිහා අවුරුදු 23 කට හිරේ ගිහින්. පොඩි කාලේ අපචාරයන්ට හිරිහෑර වලට ලක් වුන කෙනෙක්. දෑන් තියෙන චෝදනාව, ළමා අපචාරකයන් හොයාගෙන ගිහින් උන්ට මිටියකින් තෑලීම. මූ නම් නියම බුලට් එකක්. පහල ෆොටෝ එකේ තියෙන්නේ මෑන්ස්ව හිරේට අරන් යනකොට තමන්ගේ සහෝදරයට දාන හිනාව

    h7j2o8lhekk51.jpg


    36D9EBF400000578-3722547-image-a-28_1470265450970.jpg


    imgonline-com-ua-FrameBlurred-eBkMqriRZev2.jpg