Albendazole 200mg පෙති දෙකක් බිවුව.

Oct 8, 2023
17
16
3
මේ දවස් ටිකේ පස්ස කහන්ඩ ගත්ත. හරියට කන්ඩ ප්‍රියයකුත් නැහැ. අනික මරු වැඩක් උනානේ අද. පස්ස ඇතුලේ පණුවෝ නලියන නිසා කලිසම ඇතුලට අත දාලා කසන්ඩ ගත්තා. පස්ස හැරිලා බලද්දී පාරේ මිනිස්සු ටිකක් යනවා. විලි ලැජ්ජවයි. එවෙලෙම කඩේට දුවල Alpendazole පෙති ගත්තා පවුලේ ඔක්කොටොම.

මේ පෙත්ත Roundworm, Pinworm, Hookworms, Whipworm වලට හොඳයි. තව ගොඩක් බඩේ ලෙඩ වලට මේක ගන්නවලු. Pinworm වලට ගන්නවා නං පවුලේ ඔක්කොම පෙත්ත ගන්න එක තමයි හොඳ.
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    vomox only work. other products are useless.

    for better results , use a "wireka pethi" before vomox
     
    Oct 8, 2023
    17
    16
    3
    vomox only work. other products are useless.

    for better results , use a "wireka pethi" before vomox
    එහෙම හොඳ බෙහෙත් නරක බෙහෙත් කියල දෙයක් නැහැ. ලෙඩේ තරම අනුව, පුද්ගලයා අනුව. අරමුණ අනුව, ඩොස් එක අනුව, ක්‍රියා කිරීමට ගත වන කාලය අනුව බෙහෙත් වෙනස් වෙන්න පුළුවන්. මගේ ප්‍රශ්නය Pinworms ඒකට Albendazole 400mg ප්‍රමාණවත්.