මේ දවස් ටිකේ පස්ස කහන්ඩ ගත්ත. හරියට කන්ඩ ප්‍රියයකුත් නැහැ. අනික මරු වැඩක් උනානේ අද. පස්ස ඇතුලේ පණුවෝ නලියන නිසා කලිසම ඇතුලට අත දාලා කසන්ඩ ගත්තා. පස්ස හැරිලා බලද්දී පාරේ මිනිස්සු ටිකක් යනවා. විලි ලැජ්ජවයි. එවෙලෙම කඩේට දුවල Alpendazole පෙති ගත්තා පවුලේ ඔක්කොටොම.
මේ පෙත්ත Roundworm, Pinworm, Hookworms, Whipworm වලට හොඳයි. තව ගොඩක් බඩේ ලෙඩ වලට මේක ගන්නවලු. Pinworm වලට ගන්නවා නං පවුලේ ඔක්කොම පෙත්ත ගන්න එක තමයි හොඳ.
මේ පෙත්ත Roundworm, Pinworm, Hookworms, Whipworm වලට හොඳයි. තව ගොඩක් බඩේ ලෙඩ වලට මේක ගන්නවලු. Pinworm වලට ගන්නවා නං පවුලේ ඔක්කොම පෙත්ත ගන්න එක තමයි හොඳ.