ane manda ban Canada wala politics, economics, social hama side ekekinma dan negative feedback neda ahanna labenne. year end ekewat hoda news tikak ahanna labewa
Canada වේ වෙලා තියෙන්නේ සුද්දන්ට දේශපාලන Power එකක් නැහැ බං පක්ෂයක් කෙලින්ම බලයට ගෙන්නවේ ඒ හයිය තියෙන්නේ Canada වට ආපු ඡන්ද බලය Immigrant ලා අතේ මේකටත් සුද්දෝ කැමති නැහැ
Canada වේ මේ තියෙන විදියට Liberals ලා ඇරෙන්න වෙන කාටවත් ඡන්දයක් දින්නන බැහැ
සුද්දෝ ගොඩක් එවුන් Conservative පක්ෂේ උන් දන්නවා උන්ට කවදාවත් ආණ්ඩුවක් ගන්න බැහැ කියලා මේක තමා ලොකුම ඇරියස් එක
ගිය අවුරුදු වල ගොඩක් සුද්දෝ Toronto වල තිබ්බ ගෙවල් විකුණලා උතුරු පැත්තට සංක්‍රමණය උනා ලු Gereat Toronto Area එකේ දැන් ඔක්කොම ඉන්නේ පිටරටවල් වලින් එවිත් පදිංචි වෙච්ච අය
Canada දෙමළ අය අල්ලනවා ඉක්මනට
උන්ට ඇති බලයක් නැහැ බං ප්‍රලිමෙන්තු මන්ත්‍රිලා නම් දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ගේ ඔච්චර තමා
------
Post added on May 11, 2025 at 11:41 AM