Alcohol natuwa function danna

1sam

Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Barida ban

    mata nam bona eka epama una liquor cigarettes arahan aye nam kate tiyanne na kiyala hita gatta

    wakugadu abarila giya antima para bipu ekata dawas tunak tama amaruy

    Party walata alcohol natuwa decent widiyata adagena yanne komada machanla ubala
    වැඩි වෙච්ච හැම දවසකම මමත් ඔය පොරොන්දුව මටම දීගෙන තියනවා.

    ඊළඟ බොන දවස වෙනකම් ඒ පොරොන්දුව රැකලත් තියනවා.

    එහෙම නැත්නම් ඉතින් පාටියකට ගිහිල්ලා බොන එවුන් එන්ජෝයි කරන දිහා බල බලා හූල්ලන්න තමයි වෙන්නේ!
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Party දාද්දි බොන්නෙ නතුව කිසි ආතල් එකක් නහ් බන්..පාර්ටියක් විතරක් පොඩ් අඩියක් ගහල fun එකක් ගත්තම මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොන එකේ ආතල් එකක් නෑ මටනං
    හැම පකයම බීපුවම වලිදාගන්න එක කරන්නෙ, වෙහි හිදුනම නැට්ටපුකෙ ගහගෙන ඉන්නවා කරපු මෝඩකමක් කියලා.
    ඕවා දැකලයි බොන එක එපා උනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    බොන එකේ ආතල් එකක් නෑ මටනං
    හැම පකයම බීපුවම වලිදාගන්න එක කරන්නෙ, වෙහි හිදුනම නැට්ටපුකෙ ගහගෙන ඉන්නවා කරපු මෝඩකමක් කියලා.
    ඕවා දැකලයි බොන එක එපා උනේ
    stop drinking with adu kule people
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    බොන එකේ ආතල් එකක් නෑ මටනං
    හැම පකයම බීපුවම වලිදාගන්න එක කරන්නෙ, වෙහි හිදුනම නැට්ටපුකෙ ගහගෙන ඉන්නවා කරපු මෝඩකමක් කියලා.
    ඕවා දැකලයි බොන එක එපා උනේ
    පිස්සුද බන්..මම දන් අවුරුඩු 20ක විතර ඉදල බොනවා..කවදාවත් බොන තනක වරදි වචනයක් කියලත් නහ් ගහගෙනත් නහ් වෙරි උනා කියලා

    stop drinking with adu kule people
    හරියට හරි..ලොන්ත පොරවල් එක්ක බිව්වොත් බීම එපා වෙනවා
    ------ Post added on Feb 14, 2021 at 10:39 AM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    බොනවා කියන්නේ මචං පිස්සෙක් වගේ බොන එකට නෙවෙයි .
    මදි නම් ආතල් නැහැ . වැඩි උනොත් වේදනාවක් .
    අපි හරි මැද හොයාගන්න ඕන .
    අපිට fun දැනෙන තැනට එනකන් හිමිහිට බීල ඊටපස්සේ
    ආතල් අඩු වෙද්දී top up කරගන්න ඕන .
    හරි විදියට කරොත් එක දිගට පැය 24ක් උනත් බොන්න පුළුවන් .
     
    • Like
    Reactions: TCB Rox and NRTG