Alcohol natuwa function danna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොන්න නැති function නිකම් අමුසොහොන් වගේ.හොඳම දේ ලිමිට් එකකට කරන එක.

    Joint ekak gahala sepak dapan bonnatiwa

    Patta mcn

    Party දාද්දි බොන්නෙ නතුව කිසි ආතල් එකක් නහ් බන්..පාර්ටියක් විතරක් පොඩ් අඩියක් ගහල fun එකක් ගත්තම මොකද වෙන්නෙ

    itin ban limit ekata beepanko.bada jariya wage begena beegena giyama ohoma thama.

    බොන එකේ ආතල් එකක් නෑ මටනං
    හැම පකයම බීපුවම වලිදාගන්න එක කරන්නෙ, වෙහි හිදුනම නැට්ටපුකෙ ගහගෙන ඉන්නවා කරපු මෝඩකමක් කියලා.
    ඕවා දැකලයි බොන එක එපා උනේ

    stop drinking with adu kule people

    ගානකට බොන්න කිව්වේ ඒකනේ අංකල්.

    බොන්නෙ නැ

    බොනවා කියන්නේ මචං පිස්සෙක් වගේ බොන එකට නෙවෙයි .
    මදි නම් ආතල් නැහැ . වැඩි උනොත් වේදනාවක් .
    අපි හරි මැද හොයාගන්න ඕන .
    අපිට fun දැනෙන තැනට එනකන් හිමිහිට බීල ඊටපස්සේ
    ආතල් අඩු වෙද්දී top up කරගන්න ඕන .
    හරි විදියට කරොත් එක දිගට පැය 24ක් උනත් බොන්න පුළුවන් .

    same here (2)

    Aththatama hoda kollek mu nan :dull: @hichchiputha balala hadenna uncle :)

    bonna deepan, party means party

    "you dont need shoes to run, but it fucking helps"


    patta mcn


    @hichchiputha hadiyan yako mawa yaka kragnne nathuwa :D:D:D

    thriloka wijaya pathra poddak balanawa

    mata limit paninawa ban bonna ba limit ekata

    aye nam kate tiyanne na kiyala hita gatta