Alerics hodada?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    මටනම් ඉස්සර ඉදලම හයිලන්ඩ් එක තම සෙට් වෙන්නේ.. කිරි රහ හොදට තියෙනවා...

    ඇලෙරික්ස් එකට අපේ ගුණවත්, සිල්වත් හකීම් ලොක්කගේ මොකක් හරි සම්භන්දයක් තියෙනවා නේද?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    මටනම් ඉස්සර ඉදලම හයිලන්ඩ් එක තම සෙට් වෙන්නේ.. කිරි රහ හොදට තියෙනවා...

    ඇලෙරික්ස් එකට අපේ ගුණවත්, සිල්වත් හකීම් ලොක්කගේ මොකක් හරි සම්භන්දයක් තියෙනවා නේද?
    Eyage carnival eka. Colombo 3
     
    • Like
    Reactions: snm1990