Alerics hodada?

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,047
    113
    E kale ewa raha ne ban.dan aluth set ekak ewillane?
    අලුත් එක එලියට දාපු කාලේ බං. ඔය අලුත් branding එකයි flavors එක්ක 😬
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    ඕවා රස නෑ. මාලබේ අයිස් ක්‍රීම් පාලර් එකට යන්න. රසයි ෆ්‍රෝසන් ඒවට වඩා.
     
    • Like
    Reactions: Inigo Montoya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,617
    6,202
    113
    ගග අද්දර
    Nama nan lokuwata mathaka na. Podi kalene kawe. 😁
    Mata mataka nama A akuren patan gatta kiyala.



    comments:




    Alerics eken thama mn hithanne mulinma tibbe
    Adwins eka copy karala hadapu ekak wenna athi..

    E unata dn alerics choc eke kotta tiyenawane. Uba Dala tiyana adwins eke nehene.
    Issara perahera kale genapu eket kootuwak thibbe nehe. Kelinma cigarettes pettiye wage iyam kolen othala thibbe.
    Adwins ekat kala balanna ona hoyagena.
    ------ Post added on Apr 18, 2026 at 7:16 PM
     
    • Like
    Reactions: sandaru1rox

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    ඊයා ඔයාට දීලා තියෙන්නෙ expired එකක්. :sick:
    wenna athi.. awrudu gaanakin cargills ewa kaala na
    Highland hodai

    Ara Elephant houe cone Imorich cone th shape
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    wenna athi.. awrudu gaanakin cargills ewa kaala na
    Highland hodai

    Ara Elephant houe cone Imorich cone th shape
    ආපෝ පැනිරස වැඩී මම කෑවේ ආර්මන්ඩ් එක හැබැයි .

    ඊට වඩා නෝලිමිට් එකේ තියන එක හොදයි.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    ආපෝ පැනිරස වැඩී මම කෑවේ ආර්මන්ඩ් එක හැබැයි .

    ඊට වඩා නෝලිමිට් එකේ තියන එක හොදයි.
    highland ෆෘෘට් ඇන්ඩ් nut කාලා බලන්න
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    highland ෆෘෘට් ඇන්ඩ් nut කාලා බලන්න
    කාලා තියනවා පුහුල් දෝසි පවා තියනවා ඒකේ.😑 ඒත් ලාබෙට රසට තියෙන්නෙ ඒක විතරයි .

    මේ සැරේ අවුරුද්දට අයිස්ක්‍රීම් කෑවෙ නෑ.
     
    • Like
    Reactions: Ldy