(ALERT)E-BAY Restriction

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Hong Kong Mail, RoyalAirMail, Singapore Post වලින් එක දැන් Battery (Lithium, Fragrance Content) තියන devices/packages ගෙනියන්නේ නෑ.. මන් Laptop battery 4k කලින් ගෙන්නුවා හැබැයි මේ පාර වැඩේ හරි ගියෙ නෑ....Announcement එකේ හැටියට අපිට මොනම ව්දියෙවත් lithium අඩන්ගු products ගේන්න බැහැ.
    280zlt.jpg


    මම මේ thread එක Cool Ebay Gadgets PartII එකෙන් එලියට ගෙනාවෙ තවත් අයට බලන්න කියලා....

    RushingWind, Razor_911 සහෝලාටත් shipment එක delay වෙලා. මගෙ Sellerව contact කලාම මේ reply එක එව්වා...
    xehbmr.jpg


    Ebay තියා මොකක් හරි airmail එකෙන් ගෙන්න ගන්නවනන් sellerව contact කරන්න අනිවාර්යෙන්..:yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බය වෙන්න එපා බන්, ඔක USPS එකේ උනුත් කලින් ගෙනාවා, පස්සේ වැඩේ අතහැරියා.. ටික කාලෙකින් settle වෙයි..
     
    • Like
    Reactions: unicornx

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    බය වෙන්න එපා බන්, ඔක USPS එකේ උනුත් කලින් ගෙනාවා, පස්සේ වැඩේ අතහැරියා.. ටික කාලෙකින් settle වෙයි..

    Policy Change එකකට මාස ගානක් යනවනේ බන්:baffled:.....Shipping පරක්කු කස්ටිය ගොඩක් ඉන්නව කියලත් ආරන්චි නිසා දැම්මේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Policy Change එකකට මාස ගානක් යනවනේ බන්:baffled:.....Shipping පරක්කු කස්ටිය ගොඩක් ඉන්නව කියලත් ආරන්චි නිසා දැම්මේ

    එක නම් ඇත්ත.. එත් ලන්කවේ වගේ නෙමෙයි, ඔවගේ සිද්දි වලදි ebay එකේ උන් ඔය සීන් වලට මැදිහත් වෙනවා.. ඒක නිසා මොකක් හරි විසදුමක් එයි..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දෙකයි පනහේ mp3 player වගයක් තමා මගේ නැත්තේ. ඒවටත් මේ කේස් එක ද ? :baffled::baffled:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    දෙකයි පනහේ mp3 player වගයක් තමා මගේ නැත්තේ. ඒවටත් මේ කේස් එක ද ? :baffled::baffled:

    ඕවා ඇතුලේ බැටරි තියෙනවා කියලා අල්ලයි බන්..:rofl::rofl:
     
    Last edited: