Alert: New Russian Bomber Can't be Detected by Western Radar in Ukraine

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකට සමාන ඩ්‍රෝන් දැන් හතුපිපෙනවා වගේ හැදෙනවා.හරියට ඇමෙරිකන් F-22 එක රෝල් මොඩල් එකට අරන් ස්ටෙල්ත් ෆයිටර් ජෙට් හදනවා වගේ..

    ඔය හැමෝගෙම ස්ටෙල්ත් ඩ්‍රෝන්වල රෝල් මොඩල් එක වෙලා තියෙන්නෙත් ඇමෙරිකන් X-47 project එක


    dIQAPgO.jpg

    චීනාගේ එක



    ZMr5vyF.jpg

    තුර් කි බඩුව
     
    • Like
    Reactions: War Fighter