Alertpay ගැන පොඩි ගැටළු කීපයක්

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    Alertpay ගැන පොඩි ගැටළු කීපයක්

    ලංකාවේ address දාල හදපු alertpay account එකක් ,
    sampath web card එකක් link කරලා, ඒකෙන් sampath web card එකට money withdraw කරන්න පුලුවන්ද? service charges විදියට කීයක් කපා ගන්නවද?

    දන්නවා නම් කියන්න, නැත්තන් පොඩි bump එකක්වත් දාල යන්න.
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Baha. Dan Alertpay walata Visa and Mastercard support karanne naha.
    Bank wire walin witarai withdraw karanna puluwan. eke Fees eka $ 15i.
    Nathnam Alertpay prepaid card ekata apply karala balanna. danma hambeida kiyala nam sure naha.