ඔයාගේ පරිගණක පුලුවන් , හැබැයි දවසෙම පරිගණක On එකේ තියන්න වෙනවා. ඒ වගේම Unlimited, speed තියෙන Internet ඕනේ. ඒවා නැතිනම් VPS එකක් ගන්න එක ලේසි. Windows Software එකක් උනාට Hitleap Linux VPS වලත් Wine දාලා Install කර හැකි. Hitleap Pro එක ගත්තා නම් තමයි වැඩි හොද
LK Rank ගන්න නම් ලංකා කට්ටිය ගෙන්න ගන්න වෙයි. ලංකවේ වැඩියෙන් හැමෝම බලන්නේ. ගොසිප් , නළු නිළියන්ගේ රුප. ඔයා මෙහෙම කරන්න. සයිට් එකේ Sub Domain එකකින් ගොසිප් සයිට් එකක් හරි නළු නිළියන්ගේ රුප තියෙන සයිට් එකක් කරන්න. එතකොට Rank එක වැඩි වෙනවා. ඔය LK Rank එකේ උඩම ඉන්න හැමෝම කරන්නේ ඒක. හිරු එකෙන්නුත් කරනවා. Sub Domain වලින් තව මොනා මොනව හරි කරන්න