Alexander Cazes is dead

Dec 30, 2013
1,235
166
0
දැන් ටික දවසක ඉදන් ඇල්ෆබේ එක ඩවුන්නේ. ඒකේ ඇඩ්මින්ලගෙන් එකෙක් අල්ලල පොර හිරේදි සාලුවෙන්/තුවායෙන් බෙල්ලේ වැල දාගෙන. :shocked:

ලංකාවටත් ගොඩක් එක්ටසි ගෙන්නන්නෙ ඕකෙන් ගොඩක් උන්.

දැන් ඉතිරි වෙලා තියෙන්නේ හන්ස එක. හැබැයි ඒකේ කලෙක්ෂන් එක මෙච්චර හොද නෑ.

423ec41d00000578-4688842-image-a-24_1499859682328a.png


බලපන් දැන් සිල්ක් රෝඩ් එකේ රොස්ව, එතකොට මූව. හැම එකාම අල්ලල තියෙන්නේ සෝෂල් එන්ජිනියරින් වලින්. මුන් හෙන මෝඩයි ඒ අතින් බන්.
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    Mokak genada bn me kiyanne..? poddak wistara karapanko
    කඩ්ඩ බැරි එකා;21951604 said:
    කවුද බන් මේ. මොකෝ මැරිල තියෙන්නේ?
    සරලව කිව්වොත් drugs විකුණන සයිට් එකක ඇඩ්මින් කෙනෙක්
    මුව අල්ලලා හිරේදී එල්ලිලා