ali amaruwa 18+

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ වගේ කුනුහර්ප පොස්ට් දාන්න එපා කියන එක තමයි මගේ අවවාදය.

    මගේ මතයට අනුව මේක edit කරපු එකක්.
    1. ඇතාඅලිය පිටිපස්සෙ ඉන්න කෙල්ල බිම බලාගෙන ඉන්නෙ කිසිම ගානක් නැතුව.
    2. ඇතාඅලිය පිට ඉන්න සුද්ද හිනාවේගෙන ඉන්න විදිහට මේක කීයටවත් වෙන්න බෑ.
    3. ඉස්සරහ ඉන්න කෙණෙර කිසි ගානක් නැතුව ඉන්නෙ.
    4. කෙණෙරගෙ පිටේ ඉන්න ගොව්වත් කිසි අව්ලක් නැතුව ඉන්නව.
    5. ඔක්කොටම වඩා පිරිමි අලි ලිංගිකව හැසිරෙන වෙලාවට ගරි දරුණුයි. මේවගේ බබාල වගේ ඉන්නෙ නෑ. උන් ගැහැණු සතාට සෑහෙන පහර දෙනව.
     
    ava com

    Member
    Oct 27, 2009
    168
    5
    0

    as usual.better to be quiet man.is this a feces to u.not for me.seems to be confusing.thts y such a explanation here
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    as usual.better to be quiet man.is this a feces to u.not for me.seems to be confusing.thts y such a explanation here

    the explanation is to support the idea that what you see is not true, always. they say mind sees what it chooses to see (Davinci code - Leigh)

    an animal having sex does not bother me. but posting some stuff like that does concern me. i know it is not my business after all. people would laugh at any dirty joke. matter is the ones who do not agree with it would simply dodge. therefore the person who made that joke might think looking at the comments and reviews that his work is approved by the majority. and even the people who look at will get the very same impression.

    as you can see i people would like to believe what they see in here(an elephant intercource ha ha ha... ) but im pretty sure that this pic is an edited one.

    anyway, isnt it nice to have a negative comment about your post, other than seeing all "good work bro", "ha ha ha.." , "nice one" etc etc.