Ali baba Vs Ali express

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ඇතුලට ඇවිල්ලම බලන්න
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    Ali baba eken online තොග විදිහට බඩු ගෙන්නපු අය ඉන්නවද?

    බිස්නස් එකක් කරන්න බැලුවෙ, මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා, එවට උත්තර ඔනෙ දන්න අයගෙන්


    1. එහෙම ගෙන්නුවොත් තොග විදිහට ලන්කාවට බඩු ආවම ගෙදරටම එනවද? :shocked:

    2. සමහරවිට බඩු ගොඩක් order කරොත්නම් ගෙදරට එන්නෙ නැති වෙයි, එහෙම උනොත් අදාල තැනට ගිහිල්ල tax එකක් ගෙවලා බඩු clear කරගන්න වෙයිද?:no:

    (ගෙන්නන්න බැලුවෙ car setups, dash cameras, car sensors, සහ තව එක එක දෙවල්.)
    :yes::yes::yes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    kohe ennda ban aniwa custom hold wenawa, tax gewala gannda onee, samahara itam walata import license one, samahara item walata TRC cert one
    oya podi podak items nam ali ekak wage damoth enawa, but ekath hold wennda puluwan
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    business registration karala import balapthrayaka argena karapun bun.

    nethtum mara padui.
    hena TAX wadinawa. goduk aeka para genuwahama case danawa.

    kohe ennda ban aniwa custom hold wenawa, tax gewala gannda onee, samahara itam walata import license one, samahara item walata TRC cert one
    oya podi podak items nam ali ekak wage damoth enawa, but ekath hold wennda puluwan

    ඒ කියන්නෙ අපෙ රටෙ අපිට තනියම ගෙමක් ගහගෙන දියුනු වෙන එක පට්ට අමාරු වැඩක්, ඇයි බන් එහෙම? :no::no::no::no::(:(
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    ඒ කියන්නෙ අපෙ රටෙ අපිට තනියම ගෙමක් ගහගෙන දියුනු වෙන එක පට්ට අමාරු වැඩක්, ඇයි බන් එහෙම? :no::no::no::no::(:(

    aniwa ban, luku dewal karanna onee naa

    ex : paypal wage dila wathe wene nathuwa hitiyanam adu gane katiyala $$$ lanakwata adi :yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    business eka register karala karapan bn.

    amaru naha. ubata palaweni paara thama amaru.

    kohomath tax gewanna ona business ekak neh uba karanna hadanne. hema biz karana ekaama tax gewanawa. ona rataka ehemai.

    alibaba eken bulk gannakota parissamin ganin. chinnu hena horu.