Ali express එකෙන් phone

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    Aliexpress එකෙන් ගෙන්න පුලුවන්. සමහර ඒවට ටැක්ස් වදිනවා. සමහර ඒවට ටැක්ස් නැතුව ගෙදරටම එනවා. ටැක්ස් වදින ඒවට ටැක්ස් එක කුරිය සර්විස් එකෙන්ම ගෙවනවා. ඒ ගෙවපු ගාණ කෝල් එකක් දීලා උබට කියනවා. පාර්සල් එක ගද්දි ඔයා කුරිය එකට ඒ ගාණ ගෙවන්න ඕනි. ෆෝන් විතරක් නෙමෙයි. ගෙන්නන්න අවසර තියනව ඕනි දෙයක් ගේන්න පුලුවන්.
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    Aliexpress එකෙන් ගෙන්න පුලුවන්. සමහර ඒවට ටැක්ස් වදිනවා. සමහර ඒවට ටැක්ස් නැතුව ගෙදරටම එනවා. ටැක්ස් වදින ඒවට ටැක්ස් එක කුරිය සර්විස් එකෙන්ම ගෙවනවා. ඒ ගෙවපු ගාණ කෝල් එකක් දීලා උබට කියනවා. පාර්සල් එක ගද්දි ඔයා කුරිය එකට ඒ ගාණ ගෙවන්න ඕනි. ෆෝන් විතරක් නෙමෙයි. ගෙන්නන්න අවසර තියනව ඕනි දෙයක් ගේන්න පුලුවන්.
    Oya eken Badu genala thynwda
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    bump

    hot wave phone gennapu aya innawada
    ------ Post added on May 29, 2024 at 12:40 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටැක්ස් ගෙවන්න ගානක් හොයා ගත්තද