TnxXiaomi meh store eken order karama enawalu custom undetected via Daraz courier
https://a.aliexpress.com/_oBjvU5G
Oya eken Badu genala thynwdaAliexpress එකෙන් ගෙන්න පුලුවන්. සමහර ඒවට ටැක්ස් වදිනවා. සමහර ඒවට ටැක්ස් නැතුව ගෙදරටම එනවා. ටැක්ස් වදින ඒවට ටැක්ස් එක කුරිය සර්විස් එකෙන්ම ගෙවනවා. ඒ ගෙවපු ගාණ කෝල් එකක් දීලා උබට කියනවා. පාර්සල් එක ගද්දි ඔයා කුරිය එකට ඒ ගාණ ගෙවන්න ඕනි. ෆෝන් විතරක් නෙමෙයි. ගෙන්නන්න අවසර තියනව ඕනි දෙයක් ගේන්න පුලුවන්.
Can I contact youcentral mail eke yaluwek innawa, onnam pm karanna.
8000/- wage wadinna tyna tax eka muta 2500ta wage clear karanna pluwan