Ali Express Black Friday Sale

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    New-HUAWEI-B535-836-Router-4G-CPE-Router-Cat-7-300Mbps-Routers-WiFi-Hotspot-Router-with.jpg

    https://vi.aliexpress.com/item/1005004320084492.html

    අඩුවට සෙට් උනොත් ගන්නවා
    menna meka pahu giya masa ganama tibbe 18-19 athara
    dan uth poddak wedi karala
    apahu adu wei

    https://vi.aliexpress.com/item/1005....0.0.6b0538da3teRN7&mp=1&gatewayAdapt=glo2vnm

    කූපන්, කොයින් ඩිස්කවුට් අඩු කරපු එක ගැන මට මෙහෙම සැකයක් එනවා. (එක නිසාමද දන්නෙ නැ නිකන් අදහසක් විතරයි) ලගකදි ඉදල ඩිස්කවුන්ට් අඩු කරපු රටවල් වල උන්ගෙ සබ් බිස්නස් එකක් තියෙනව (daraz, lazada) උන් එකේ aliexpress choice items,3 bundle items විකුනනවා. සමහර එවා aliexpress එකට වඩා අඩු item daraz එකෙ සෙට් උනා, ඒවාල business එක වැඩි කරන්න මේ වගෙ main site එකේ අපෙ රටවලට ඩිස්ක්ව්න්ට් අඩු කරාද දන්නෙ නැ😳🧐
    choice item nam dan daraz eke adui ali ekata wada
    ------ Post added on Nov 26, 2024 at 11:10 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    tuya power monitor ekak gatta. poddak aduwata awa ewa nam.
    meka dapanko

    Mun parana pricesma danne adu kara kiyala.
    Dinapala / browns okkoma ekai
    නෑ මචන් දිනපාල එකේ නන් 19000 ක Phillips hair dryer එකක් 11000 ට දාලා තිබ්බ 11.11 එකට. ඒක අනිත් ෂොප් වලත් 19000 රේන්ජ් එකේ තිබ්බෙ. black friday එකටත් 1000 ක් වගේ අඩු කරල 18000 ගානකට දාලා තියෙනව.
    ------ Post added on Nov 27, 2024 at 3:56 PM