menna meka pahu giya masa ganama tibbe 18-19 athara
dan uth poddak wedi karala
apahu adu wei
https://vi.aliexpress.com/item/1005....0.0.6b0538da3teRN7&mp=1&gatewayAdapt=glo2vnm
choice item nam dan daraz eke adui ali ekata wadaකූපන්, කොයින් ඩිස්කවුට් අඩු කරපු එක ගැන මට මෙහෙම සැකයක් එනවා. (එක නිසාමද දන්නෙ නැ නිකන් අදහසක් විතරයි) ලගකදි ඉදල ඩිස්කවුන්ට් අඩු කරපු රටවල් වල උන්ගෙ සබ් බිස්නස් එකක් තියෙනව (daraz, lazada) උන් එකේ aliexpress choice items,3 bundle items විකුනනවා. සමහර එවා aliexpress එකට වඩා අඩු item daraz එකෙ සෙට් උනා, ඒවාල business එක වැඩි කරන්න මේ වගෙ main site එකේ අපෙ රටවලට ඩිස්ක්ව්න්ට් අඩු කරාද දන්නෙ නැ![]()
------ Post added on Nov 26, 2024 at 11:10 PM