Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Trade war forces Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

    Screenshot_2018-09-22-15-54-40_crop_540x419.jpg

    Chinese e-commerce giant Alibaba Group Holding no longer plans to create 1 million jobs in the United States amid the intensified trade war between China and the US, according to company co-founder and executive chairman Jack Ma Yun.

    Ma had offered the company’s e-commerce platform to help US businesses sell products to Asia, with the potential of creating up to 1 million American jobs, during a meeting with US President Donald Trump in New York City in January last year.

    “The promise was made based on the premise of friendly US-China partnership and rational trade relations,” Ma told state news agency Xinhua on Wednesday on the sidelines of an Alibaba conference in the eastern coastal city of Hangzhou. “That premise no longer exists today, so our promise cannot be fulfilled.”

    https://www.scmp.com/tech/tech-lead...Social&utm_source=Facebook#Echobox=1537476333
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    :lol:හොද වැඩේ.ට්‍රම්ප් බල්ලා නිසා බලපන් රටවල් කීයකට දැන් ප්‍රශ්ණද.:angry:

    42282215_728981937439398_994074213633490944_n.jpg
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇයි බන් මැදපෙරදිග අර කටාර් වලටත් මෙ අර්බුදෙ දැම්මෙ මෙ කැ*ය නෙ
    මූ ඊලඟ වතාවෙදි පරදිනවා නන්නා වෙන්න . මූට බැහැ රටක් පාලනය කරන්න

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඇයි බන් මැදපෙරදිග අර කටාර් වලටත් මෙ අර්බුදෙ දැම්මෙ මෙ කැ*ය නෙ
    මූ ඊලඟ වතාවෙදි පරදිනවා නන්නා වෙන්න . මූට බැහැ රටක් පාලනය කරන්න

    අනිවා බන්.මූ ඔය වගේ කැ$යෙක් කියලා මම නම් හිතුවේ නැහැ.බලපන් ලංකාව වගේ රටවල් අනාථයි මූ හින්දා..චීනේ රුසියාව එකතු වෙලා හොද ගේමක් දෙන්න ඕන ඕකට.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිවා බන්.මූ ඔය වගේ කැ$යෙක් කියලා මම නම් හිතුවේ නැහැ.බලපන් ලංකාව වගේ රටවල් අනාථයි මූ හින්දා..චීනේ රුසියාව එකතු වෙලා හොද ගේමක් දෙන්න ඕන ඕකට.

    අපෙ උන් ට්‍රම්ප්ට කැමති මුස්ලිම් විරොධය නිසා
    එත් මුන්ට තෙරුණෙ නැහැ බිස්නස් කාරයෙක් කොහොමද රටක් ලොකයක් පාලනය කරන්නෙ කියලා
    ට්‍රම්ප් මොඩ තකතීරුවෙක්. ඒකට ඔබමා නියම ඩයල් එක බන් මොනවා උනත්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අපෙ උන් ට්‍රම්ප්ට කැමති මුස්ලිම් විරොධය නිසා
    එත් මුන්ට තෙරුණෙ නැහැ බිස්නස් කාරයෙක් කොහොමද රටක් ලොකයක් පාලනය කරන්නෙ කියලා
    ට්‍රම්ප් මොඩ තකතීරුවෙක්. ඒකට ඔබමා නියම ඩයල් එක බන් මොනවා උනත්

    අනිවා බන්.ට්‍රම්ප් කාරයා අවහම මුස්ලිම් උන් සමූල ඝාතනය කරනවා වගේ හිතලා තමා අපේ උන් උඩ පැන්නේ.අනික උගේ සුදු හම.ඔබාමාගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ බන් ඕකා.ඔබාමා කොච්චර ලස්සනට වැඩ කරාද.ලෝකේ කාටවත් ඔබාමා එක්ක ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිවා බන්.ට්‍රම්ප් කාරයා අවහම මුස්ලිම් උන් සමූල ඝාතනය කරනවා වගේ හිතලා තමා අපේ උන් උඩ පැන්නේ.අනික උගේ සුදු හම.ඔබාමාගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ බන් ඕකා.ඔබාමා කොච්චර ලස්සනට වැඩ කරාද.ලෝකේ කාටවත් ඔබාමා එක්ක ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ..

    ට්‍රම්ප් ඔය කියන තරම්ම මුස්ලිම් විරොධයක් නැහැ .
    තම්බි වැඩිම ඉන්නෙ ඉන්දුනිසියාවෙ, ඉන්දියාවෙ, පාකිස්ථානයෙ එත් මෙ රටවල් වලට මූ කිසි දෙයක් කරෙ නැහැ නෙ ?

    මු සිරියාව, යෙමන් වගෙ පොඩි රටවල් ටිකක් බයිට් එකට ගත්තා විතරයි
    අපෙ හු* ලාත් හුරෙ දාන්න ගත්තා ඉතිං
    ට්‍රම්ප් හරියන්නෙ නැහැ බන් .අයින් වෙන්න ඔනි
    මූ ඉන්නකන් ඇමරිකාවට හරියන්නෙත් නැහැ අනික් රටවල් වලට හරියන්නෙත් නැහැ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    ට්‍රම්ප් ඔය කියන තරම්ම මුස්ලිම් විරොධයක් නැහැ .
    තම්බි වැඩිම ඉන්නෙ ඉන්දුනිසියාවෙ, ඉන්දියාවෙ, පාකිස්ථානයෙ එත් මෙ රටවල් වලට මූ කිසි දෙයක් කරෙ නැහැ නෙ ?

    මු සිරියාව, යෙමන් වගෙ පොඩි රටවල් ටිකක් බයිට් එකට ගත්තා විතරයි
    අපෙ හු* ලාත් හුරෙ දාන්න ගත්තා ඉතිං
    ට්‍රම්ප් හරියන්නෙ නැහැ බන් .අයින් වෙන්න ඔනි
    මූ ඉන්නකන් ඇමරිකාවට හරියන්නෙත් නැහැ අනික් රටවල් වලට හරියන්නෙත් නැහැ

    :yes::(
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,271
    113
    matara
    අනිවා බන්.මූ ඔය වගේ කැ$යෙක් කියලා මම නම් හිතුවේ නැහැ.බලපන් ලංකාව වගේ රටවල් අනාථයි මූ හින්දා..චීනේ රුසියාව එකතු වෙලා හොද ගේමක් දෙන්න ඕන ඕකට.

    ai ithin $ wadi wenne?