Alibaba එකෙන් තොග ගන්න කවුරු හරි ඉන්නවද ?

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Alibaba එකෙන් තොග ගන්න කවුරු හරි ඉන්නවද ? Procedure එක පොඩ්ඩක් දැන ගන්න. Free samples එවන්න ලොකු shipping charges තියෙනවනේ? හරියට බඩු එවනවද ?
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    danne nethi seller kenek nm sample check krana eka kokatath hondai. Supplier premium seller kenek nm gdk welawarta badu hondai