Alibaba එකෙන් තොග ගන්න කවුරු හරි ඉන්නවද ? Procedure එක පොඩ්ඩක් දැන ගන්න. Free samples එවන්න ලොකු shipping charges තියෙනවනේ? හරියට බඩු එවනවද ?