මචන් උබලා අලිබබා එකේ indian pakistan සේලර්ලා ගෙන් බඩු ගෙන්නලා තියේද. ඔකුන් sure ද. හොරුනෙ තනිකර. ඔය යකාට ගෙවලා බඩුව අවෙ නැති උනොත් රෙෆුන්ඩ් එහෙම ගන්නේ කොමද ප්‍රොසෙස් එක කියපන්කො පොඩ්ඩක්