Alibaba එකෙන් බඩු

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Alibaba එකෙන් බඩු අරන් තියෙන අය කවුද ?

    1. එකේ Wholesale නේද දෙන්නේ ? අපිට එහෙම තොග ගන්න ඉස්සෙල්ලා Sample විදියට මුකුත් අරන් බලන්න බැරිද ?

    2. මම Tyre [ ටයර් ] වගයක් Order කරන්න බැලුවේ ?

    3. මෙහාට Order කලොත් Tax එහෙම කොහොම සෙට් වෙයිද ?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සනෝජ්_තරංග;22450098 said:

    අලි බබාගෙන් බඩු ගන්න අයියට පිස්සුද අයියේ අයියා දන්නේ නැද්ද අලි බබා කියපුවාම ඒ පිටිපස්සේ හොරැ හතලියකුත් ඉන්නවා කියලා:baffled::baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සාම්පල් සීන් එක නම් කොහොමද දන්නේ නෑ බං..
    ටැක්ස් එක තීරනය වෙන්නේ බර, වටිනාකම වගේ දේවල් නිසා එකින් එකට වෙනස්..
    ලොකු ඕඩරයක් දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මචං..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අලි බබාගෙන් බඩු ගන්න අයියට පිස්සුද අයියේ අයියා දන්නේ නැද්ද අලි බබා කියපුවාම ඒ පිටිපස්සේ හොරැ හතලියකුත් ඉන්නවා කියලා:baffled::baffled:

    අලිබබා එකෙන් කරන්නේ seller ව අදුර ගන්න එක විතරයි....ඊට පස්සේ seller එක්ක වෙනම ගනුදෙනු කරන්නේ....
    ඔයාට එහෙ ගිහින් බලල අරන් එන්න පුළුවන්....ගොඩක් ය ගිහින් එයාලගේ company බලලා ...deal කතාකරල එන්නේ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    sample ගෙන්න පුළුවන්....dhl / fedex වගේ service එකකට දාල ගෙන්න...courier charges ගෙවන්න ඕනේ...

    tax වදින්නේ hscode එකට....එයාගෙන් අහන්න hscode එක....එකට ලංකාවේ ටරිෆ් එකෙන් tax බලාගන්න...
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අලිබබා එකෙන් කරන්නේ seller ව අදුර ගන්න එක විතරයි....ඊට පස්සේ seller එක්ක වෙනම ගනුදෙනු කරන්නේ....
    ඔයාට එහෙ ගිහින් බලල අරන් එන්න පුළුවන්....ගොඩක් ය ගිහින් එයාලගේ company බලලා ...deal කතාකරල එන්නේ...

    අහ එහෙමද ? මම හිතුවේ නිකන්ම Order කරන්න සයිට් එකෙන්.......උබ මොනවා හරි එහෙම Order කරලා තියේද ?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සනෝජ්_තරංග;22450138 said:
    To You Both, Rep Added

    තැන්කියු වේවා අයියේ කොහොමත් අලිබබා එකේ පොඩි පොඩි කේස් තියනවලු දන්න අය කියයි ඊබේ වගේ නෙමෙයිලු
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    sample ගෙන්න පුළුවන්....dhl / fedex වගේ service එකකට දාල ගෙන්න...courier charges ගෙවන්න ඕනේ...

    tax වදින්නේ hscode එකට....එයාගෙන් අහන්න hscode එක....එකට ලංකාවේ ටරිෆ් එකෙන් tax බලාගන්න...

    Man MSG ekak damma
     
    ganaya999

    Junior member
  • Mar 16, 2017
    70
    61
    18
    සනෝජ්_තරංග;22450098 said:
    Alibaba එකෙන් බඩු අරන් තියෙන අය කවුද ?

    1. එකේ Wholesale නේද දෙන්නේ ? අපිට එහෙම තොග ගන්න ඉස්සෙල්ලා Sample විදියට මුකුත් අරන් බලන්න බැරිද ?

    2. මම Tyre [ ටයර් ] වගයක් Order කරන්න බැලුවේ ?

    3. මෙහාට Order කලොත් Tax එහෙම කොහොම සෙට් වෙයිද ?

    level 4 buyer knk innwa.. loku discount set wnwa..onenn msg ekk daando