alibaba එකෙන් items එනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    පොඩි IoT කෑලි 10ක් වගේ ගෙන්නන්න හිතන් ඉන්නෙ.
    alibaba එකෙන්ම via DPEX Economy.
    $60 වගේ යන්නෙ total එක.

    ගේන්න පුලුවන් වෙයිද? tax ගහයිද?
     
    • Like
    Reactions: Kolama

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    පොඩි IoT කෑලි 10ක් වගේ ගෙන්නන්න හිතන් ඉන්නෙ.
    alibaba එකෙන්ම via DPEX Economy.
    $60 වගේ යන්නෙ total එක.

    ගේන්න පුලුවන් වෙයිද? tax ගහයිද?
    Monawada items .Genna thiyenne
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    yes enawa .. eth shipping complany eka matha time eka wenas wenwa


    AliExpress Standard Shipping
    AE000000

    meka 2 weeks walin awa ..oya AE thiyena tracking number diliver karane fader express ewa nam aniwa enawa

    Cainiao Super Economy GlobalPresent
    S00000

    meka nam 1 month wage giyaa .. post eken awe
     
    • Like
    Reactions: batwise and vito

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    yes enawa .. eth shipping complany eka matha time eka wenas wenwa


    AliExpress Standard Shipping
    AE000000

    meka 2 weeks walin awa ..oya AE thiyena tracking number diliver karane fader express ewa nam aniwa enawa

    Cainiao Super Economy GlobalPresent
    S00000

    meka nam 1 month wage giyaa .. post eken awe
    aliexpress newei. alibaba eken.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    aliexpress newei. alibaba eken.
    මම නම් අහලා තියෙන්නේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් හරහා ඕකේ බඩු ගෙන්න ගන්න එක ලාභයි කියලා(විකුණන්න ගේනවා නම්)
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    මම නම් අහලා තියෙන්නේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් හරහා ඕකේ බඩු ගෙන්න ගන්න එක ලාභයි කියලා(විකුණන්න ගේනවා නම්)
    eth tax ekak gahaine ehema ewwath.
    kocharak wage tax eka wadida danna.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Enaawa .Tax gahanwa
    Yaluwek dan masa 2 kalin genwa plastic jewlary item tikak taks waduna ekata nam
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    eth tax ekak gahaine ehema ewwath.
    kocharak wage tax eka wadida danna.
    ටැක්ස් එක කොහොමත් වදිනවා නේ

    බිස්නස් එකකට එහෙම ගේනවා නම් අර විදියෙන් ලාභයක් එනවා

     
    • Like
    Reactions: rukshrulz

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,750
    21,042
    113
    adala nene
    10ක් වගේ ගන්නව නම් අලිඑක්ප්‍රස් ගනින් පොඩි කොන්ටිටි වලින් ලොකුවට ලාබ නෑ සිපින් කොස්ට් ටැක්ස් අයින් කලාම
    අනික සිපින් ඒජන්ට් මත සිපින් ටයිම් ඩිපෙන්ඩ් වෙනව
    iot මොනාද සර්කිට් බෝඩ්ද 🙄
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    10ක් වගේ ගන්නව නම් අලිඑක්ප්‍රස් ගනින් පොඩි කොන්ටිටි වලින් ලොකුවට ලාබ නෑ සිපින් කොස්ට් ටැක්ස් අයින් කලාම
    අනික සිපින් ඒජන්ට් මත සිපින් ටයිම් ඩිපෙන්ඩ් වෙනව
    iot මොනාද සර්කිට් බෝඩ්ද 🙄
    ow mchn.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,039
    8,297
    113
    Chilaw
    air fright නම් Antron Express වෙන්නැති ලාබම එක. seller ගෙන් අහල බලන්න. මොකෙන් දැම්මත් එනවා, tax එක skip කරන්න බැහැ
     
    • Like
    Reactions: rukshrulz