Alibaba එකෙන් Tiles ගෙන්නපු කව්ද ඉන්නේ?
Alibaba එකෙන් tiles ගෙන්නපු අය ඉන්නවද?
https://www.alibaba.com/product-detail/cheap-tiles-price-600x600mm-tiles-and_1652193119.html
මෙව්වා හොදද?
Tax ගහනවද (අහන්දත් දෙයක්ද)?
Shipping වලට ලොකු ගානක් යයිද?
ලංකාවෙන් ගන්න එක ලාබද?
වෙන මොනවද ගන්ඩ පුළුවන් Alibaba එකෙන් ගෙදරට ඕන වෙන? උළු එහෙම?
ස්තුති