::::...Amazon එකෙන් බඩු අරගෙන තියෙනවද...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...Amazon එකෙන් බඩු අරගෙන තියෙනවද...::::


Amazon එකෙන් බඩු ගෙන්නලා තියෙන අය ඉන්නවද...?

USA වල ඉඳන් ලංකාවට එන්න කොච්චර දවසක් විතර යනවද...?

මම ගත්ත item එක සඳුදා (26th of July) තමයි ship කරලා තියෙන්නේ...දළ වශයෙන් දවස් කීයක් විතර යයිද ඒක ගෙදරටම එන්න...?

(Site
එකේ මගේ account එකේනම් estimated delivery date එකට දාලා තියෙන්නේ August 9 - 18....එච්චර කල් යයිද...?)

ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...

තව පොඩි දෙයක්...
Item එක postman
ගෙදරට ගෙනෙනකම් බලන් ඉන්නේ නැතුව, මට ඒක Colombo වලින් හරි town එකේ main post office එකෙන් හරි release කරගන්න පුලුවන් වෙයිද...? :confused:

කොහොමද එහෙම කරන්නේ...? :confused:

කාටහරි අදහසක් තියෙනවනම් කියන්න හොඳද....:yes:

ස්තූතියි...!!! :D



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
කියලා තියෙන දිනය විතර වෙනවා එනකොට...
ඔයාට කොළඹින් ගන්න පුළුවන්ද දන්නේ නෑ....

ඔයා ගෙන්නලා තියෙනවද....? කොළඹ ඉඳන් එන්න තවත් කාලයක් යනවනේ...
මගින් release කරගන්න හැටි කවුරුහරි දන්නවනම් කියන්න හොඳද...

Thanks for the reply...! :)
 

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    macho uba mokadda gaththe..Electronic item ekak nemei neda???
    mama ekak ganda hadala eka lankawata ewwanne na kiyala message ekak awa..
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    macho uba mokadda gaththe..Electronic item ekak nemei neda???
    mama ekak ganda hadala eka lankawata ewwanne na kiyala message ekak awa..

    නැහැ...Electronic Item එකක් නෙමෙයි...

    හැම Seller ම ලංකාවට ship කරන්නේ නැහැ...
    එහෙම එවන කෙනෙක්ගෙ item එකක් ගන්න...:yes::yes::yes: