Alibaba.com එකෙන් බඩු ගෙනත් Daraz එතෙ විකුණන එක ගැන මොකද හිතන්නෙ? ලකෂ 5ක් වගෙ දාන්න පුලුවන්, වැඩේ හරි යයිද?