Daraz ගැන හොදට දන්නේ කව්ද?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ company එකට Fingerprint Inkpad 5ක් විතර ගන්න ඕන. ඒත් මේ පහල තියෙන daraz link එකේ තියෙන product එක overseas කියල පෙන්නන්නෙ. ඔයාලා මෙහෙම overseas බඩු daraz එකෙන් ගෙනත් තියෙනවද. බයවෙන්න දෙයක් නැද්ද. අපේ ලොක්ක කියනවා මේකේ තියෙන ink එකේ කොලේ ඇගිල්ල තියල අත නිකන් පිහිදම්මහම මැකිලා යනවලු. ලංකාවේ මේක ගන්න තැනක් දන්නවද?

    Daraz Link
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔයාලා මෙහෙම overseas බඩු daraz එකෙන් ගෙනත් තියෙනවද. ow
    බයවෙන්න දෙයක් නැද්ද.. naa
    Badu awe naththan moneyback karanna puluwanda. naththan finance un mawa maran kawi
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,021
    10,584
    113
    අපේ company එකට Fingerprint Inkpad 5ක් විතර ගන්න ඕන. ඒත් මේ පහල තියෙන daraz link එකේ තියෙන product එක overseas කියල පෙන්නන්නෙ. ඔයාලා මෙහෙම overseas බඩු daraz එකෙන් ගෙනත් තියෙනවද. බයවෙන්න දෙයක් නැද්ද. අපේ ලොක්ක කියනවා මේකේ තියෙන ink එකේ කොලේ ඇගිල්ල තියල අත නිකන් පිහිදම්මහම මැකිලා යනවලු. ලංකාවේ මේක ගන්න තැනක් දන්නවද?

    Daraz Link
    kisi awulak na , baya nathiwa ganna. BUT product eke quality eka gana nam mata mukuth kiyanna ba mokada mama e gana danne nathi nisa

    Badu awe naththan moneyback karanna puluwan, Badu awe naththan PM ekak dapan machan refund ganna vidiya kiyala dennam
     
    • Like
    Reactions: BadBlueGenius

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,731
    113
    Kandy
    images

    Bump
     
    • Like
    Reactions: BadBlueGenius