අලිබාබාගෙන් ලන්කාවට බඩු ගෙනල්ල තියෙනවද? පුලුවන්ද? ටිකක් ලොකු අයිටම්ස්??
O OoshalinoO Active member Aug 14, 2014 270 131 43 Sep 3, 2018 #1 අලිබාබාගෙන් ලන්කාවට බඩු ගෙනල්ල තියෙනවද? පුලුවන්ද? ටිකක් ලොකු අයිටම්ස්??
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Sep 3, 2018 #3 Kalin oya wage thread ekak thibuna wage mathakai
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 3, 2018 #4 plwn bn mama danna ewun innwa hodata karagena ynwa bn business eka
O OoshalinoO Active member Aug 14, 2014 270 131 43 Sep 3, 2018 #5 hodakolla said: plwn bn mama danna ewun innwa hodata karagena ynwa bn business eka Click to expand... business newei bun personal item ekak
hodakolla said: plwn bn mama danna ewun innwa hodata karagena ynwa bn business eka Click to expand... business newei bun personal item ekak
O OoshalinoO Active member Aug 14, 2014 270 131 43 Sep 3, 2018 #6 jhmtissera said: Kalin oya wage thread ekak thibuna wage mathakai Click to expand... dapanko honda kolla wage
jhmtissera said: Kalin oya wage thread ekak thibuna wage mathakai Click to expand... dapanko honda kolla wage
shan4djfun Well-known member Jun 18, 2007 13,968 4,561 113 Sep 3, 2018 #7 Its possible as I know. All clothing shops does it
O OoshalinoO Active member Aug 14, 2014 270 131 43 Sep 3, 2018 #8 shan4djfun said: Its possible as I know. All clothing shops does it Click to expand... any other ppl who get things down?
shan4djfun said: Its possible as I know. All clothing shops does it Click to expand... any other ppl who get things down?
Kn Shaggy Well-known member May 9, 2014 1,662 265 83 London Sep 4, 2018 #9 Alibaba eka loku stocks sell karana market 1k neda
NEMISIS Well-known member Nov 13, 2013 11,399 19,546 113 Colombo Nov 28, 2019 #12 OoshalinoO said: business newei bun personal item ekak Click to expand... ඇයි ඒක Aliexpress එකේ නැද්ද Alibaba එකේ ගනන් අඩුවට දාල ඇති ඒ තියෙන්නෙ හෝල් සේල් ප්‍රයිස් එක, උඹ කෑලි 1000ක්වත් ගන්න ඕන. සයිට් එකේ මිනිමම් කොන්ටිටි එක 1යි කියලා දාල තිවුනට ගන්න ගිහින් ඇහුවම කියනවා 500-1000ක් නැත්නම් එවන්නෙ නෑ කියලා මම ගෙදරට ඕන සේරම LED ලයිට් ටික ඕකෙන් ගේන්න හැදුවා, මට ඕන ගාන කිවුවම උන්ගෙ ප්‍රයිස් එකට ලංකාවෙ ඔරෙන්ජ් වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුලුවන් ලොකු ගානක් ගේනවා නම් ලාබයි
OoshalinoO said: business newei bun personal item ekak Click to expand... ඇයි ඒක Aliexpress එකේ නැද්ද Alibaba එකේ ගනන් අඩුවට දාල ඇති ඒ තියෙන්නෙ හෝල් සේල් ප්‍රයිස් එක, උඹ කෑලි 1000ක්වත් ගන්න ඕන. සයිට් එකේ මිනිමම් කොන්ටිටි එක 1යි කියලා දාල තිවුනට ගන්න ගිහින් ඇහුවම කියනවා 500-1000ක් නැත්නම් එවන්නෙ නෑ කියලා මම ගෙදරට ඕන සේරම LED ලයිට් ටික ඕකෙන් ගේන්න හැදුවා, මට ඕන ගාන කිවුවම උන්ගෙ ප්‍රයිස් එකට ලංකාවෙ ඔරෙන්ජ් වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුලුවන් ලොකු ගානක් ගේනවා නම් ලාබයි