Alibaba.com

Dec 8, 2009
549
37
0
Malaysia
:cool::cool:මම ගෙනත් තියෙනවා ebay වගේම තමා habai paypal නම් support කරන්නේ නැ මේකත් මතතියගන්ඩ මේකේ lot විතරක් නෙමේ single item උනත් ගෙන්නන්ඩ පුළුවන් ebay තරම් ම ගොඩක් බඩු මේකේ නැ එකට වඩා අඩු ගණන් බඩු මේකෙන් ගත්ත හැකි ගොඩක්ම chinese බඩු තම තියෙන්නේ condtion නම් කොහොමද දන්නේ නැ habai free shipping තිබිච්ච පලියට gennanda එපා මොකද එවුන් ෆ්‍රී shipping දල එවන්නේ චීන පොස්ට් එකේ එක මල මල ජරාවක් මගේ එකක් දල තම අවේ න එත් මම refund ගත්ත ගෙන්නන වනම් ෆ්‍රී shipping hongkong mail එකෙන් ගේන්න සමහර වේවා තියෙනවා ෆ්‍රී hongkong පොස්ට් ඒවානම් ගොඩක් ස්පීඩ් එනවා මම breclet එකක් order කරලා දවස් 7අව එකෙන් කලිත් නැ එකදවසෙන් කැඩුන දන්නවනේ chinese බදු
 
  • Like
Reactions: viraj kolla

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    ow machan okkoma thiyenne chines items thamai
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Alibaba kiyanne wholesale sell karana thanak, unta thamai yahoo wala loku kotas prmanayak ayithi,

    1 alibaba eke MOQ - minimum order quantity ekak thiyenawa, eeta aduwen sell karane naha
    2 alibaba walata paypal gewanna baha, Bank ekakin TT karanna one (bank fee eka 7000 wage)
    3 fee shipping naha
    4 alibaba eke gold sellers lagen witharak ganna mokada horu wadi, salli aran badu ewanne naha ekko wena badu ewanawa gold nathi aya, complain dammata wadak naha
    5 alibaba hoda wholesale in huge quantity buy karana big importerslata witharai, poddak gannawanam padui
     
    • Like
    Reactions: viraj kolla

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    http://www.alibaba.com/product-gs/378430537/kinetic_hologram_sticker.html?s=p

    Api me stickers order kara kiyamu

    MOQ eka 100000 Pieces
    US $0.004 - 0.06 / Piece wenne ganna prmanaya anuwa, prices link eke thiyena ewa harima naha eka nisa e mail karala hariyatama ganan danaganna

    alibaba chat ekak thiyenawa eka install karala un ekka chat karannath puluwan, shape eke MOQ eka adu karagannath puluwan but ekama issue eka shipping ganan sarai and bank TT fee eka mokada Western union walin apita money send karanna baha, bank fee eka 7000 wage

    Clear karanakota badu TT document eka eniyana one ithin undervalue karanawanam kalinma ekek allaganna wenawa, or private thanakin TT karanna eeth un podi ganan yawanne naha
     
    Last edited:

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    301deathbump.png
     
    • Like
    Reactions: viraj kolla