ALIBABA & Custom Clearing

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Machanz mata advise ekak onaapi Alibaba eken suppliers la 2,3 gen Badu gattama ( Tikak loku order ekak Above 5 laks wage) eka clear karaganne kohomada?:confused: Agency ekak harahada badu clear karaganna ona? Api Customs eken Importer Registration ekak karaganna onada?
    pls me procedure eka danna kawru hari reply karanna. Loku wistarayak denaganna ona:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් ලොකුවට දැනෙන්නේ නෑ. Clearing Agent කෙනෙක් සෙට් කරගත්තා නම් උන් ඉක්මනට වැඩේ කරනවා. ගනන් නම් දන්නේ නෑ.

    Custom එක or YMBA එක ගාවට ගියොත් ඕනේ තරම් ඉන්නවා.

    උඹ business එකක් විදිහට දිගටම කරනවා නම් ඕක තනියම කරගන්න තියෙන්නේ. දැන් online register වෙලා ගොඩක් ඒවා කරන්න පුළුවන්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මම නම් ලොකුවට දැනෙන්නේ නෑ. Clearing Agent කෙනෙක් සෙට් කරගත්තා නම් උන් ඉක්මනට වැඩේ කරනවා. ගනන් නම් දන්නේ නෑ.

    Custom එක or YMBA එක ගාවට ගියොත් ඕනේ තරම් ඉන්නවා.

    උඹ business එකක් විදිහට දිගටම කරනවා නම් ඕක තනියම කරගන්න තියෙන්නේ. දැන් online register වෙලා ගොඩක් ඒවා කරන්න පුළුවන්.
    thaniyama karaganna kiwwe mokadda machan? Register wena ekada?
    clearing agent kenek nethuwa nikanma demmoth mokada wenne?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    thaniyama karaganna kiwwe mokadda machan? Register wena ekada?
    clearing agent kenek nethuwa nikanma demmoth mokada wenne?
    මම ඔය වැඩේ කරලා නෑ. දැන් clearance වලට Asycuda online register වෙලා කරගන්න පුළුවන් ක්‍රමයක් පටන්ගත්තා බං (COVID case එක නිසා). ඉස්සර වගේ Custom එකට යන්න ඕනේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

    Wharf Clark කෙනෙක් hire කරගන්නේ නැතුව කරොත් උබට පොඩ්ඩක් රවුමේ යන්න වෙයි. උන් documents clearance, Cusdec pass කරන එක, payments කරන ඒවා ඔක්කොම උඹ වෙනුවෙන් කරනවා.

    ඔය package එක DHL වගේ එනවා නම් උන්ම clear කරලා දෙනව. උබට tax එක විතරයි ගෙවන්න වෙන්නේ. DHL packages වලට Special clearance approval certificate (eg: TRC Approval) ගන්න වෙනවා නම් ඒක උබට කරගන්න වෙන්නේ. උන් කරන්නේ නැහැ.
     
    Wharf Clark "
    munwa kohomada ban contact karanne? hema Clearing agency ekakakama innawada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wharf Clark "
    munwa kohomada ban contact karanne? hema Clearing agency ekakakama innawada?
    Wharf Clark ලා cleaning agency වල ඉන්නවා.

    උබේ shipment එක airfreight ද?