Alibaba purchase help

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Yaluwane Alibaba eke item purchase karanna yanne palaweni parata.
    Mama order eka deddi consider karannone dewal monawada? medawas wala shiments lankawata enawada?
    Seller ge nama yata gold supplier kiyala badge ekak nam thiyenawa.
    93.3% Response Rate
    340,000+ for 434 Transactions
    94.9%On-time delivery rate
     
    • Like
    Reactions: asylum and shando

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    කොච්චර හොඳ rating තිබුනත් පට්ට risk එකක් තියෙනවා ඉතින්.
    මගේ යාළුවෙක් බඩු වගයක් ඕඩර් කරද්දි පලවෙනි පාර හරියට එවලා ඊළඟ පාර නිකම් පෙට්ටි විතරක් එවලා තිබ්බා.
    sela ගෙන් packing and shipping verification ඉල්ලන්න.
    පැක් කරන හැටි online video එකෙන් බලන්න option එකක් තියෙනවා.
    full payment කරන්නැතිව 20%-30% කරලා අනිත් බැලන්ස් ඒක shipping කරහම ගෙවන්න okda කියලා බලන්න.
    මේ method එක තමා ගොඩක් use කරන්නේ 20% T/T Deposit, 40-50% - Payment After Quality Control Inspection, 30-40% - Payment After Shipping.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    1.මොනවද ගෙන්නන යන්නේ
    2.කොච්චර ප්‍රමාණයක් ගෙන්වනවා ද
    කියන එක මත තීරණය වෙනවා Gold Supplier කියන එකනම් ගණන් ගන්න එපා ඒක සල්ලි දීලා ගන්න පුළුවන්
    3. Factory Veryfied කියලා තියෙන අය තමා Direct Supply කරන්නේ . අනිත් අය ඔක්කොම Drop Shipping තමා 🤣

    මම හිතන්නේ ඔයා අහන්නේ Alibaba.com කියලා තමා මම කිව්වේ මේවා
     
    Eyalage page eke thiyenne nam mehamai.

    We accept payment as below:

    1) 30% T/T deposit, 70% balance before delivery.

    2) 100% T/T in advance for small amount payment.

    Total value eka $300 wage wenne.

    1.Order karanna yanne packaging bottles wagayak
    2.qty eka 1000.

    Thank you for the message
     
    • Like
    Reactions: shando

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ඉස්සෙල්ල sample එවනවද අහන්න ඊට පස්සේ ගන්න
    Nathuwa kelinma order karoth aul weida mokda mata podak hadissi.

    ගේන්ඩ ඉස්සෙල්ලා කස්ටම් රෙජිස්ටර්ඩ් ද?

    Custom resgistered kiyanne mokda oka genna mn mehe mona hari approval gannoneda?
     
    • Like
    Reactions: shando

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Nathuwa kelinma order karoth aul weida mokda mata podak hadissi.

    Custom resgistered kiyanne mokda oka genna mn mehe mona hari approval gannoneda?
    ඔයාගේ හදිස්සියට බඩු ගන්ඩ බෑ මල්ලි.ඉස්සෙල්ලා කස්ටම් එකේ සහ ඊළඟට ආනයන කරුවෙක් විදිහට දේශීය ආදායම් එකේ රෙජිස්ටර් වෙන්ඩ ඕනේ.ඔයාට සාම්පල් එකක් ඕනේ නම් ගෙන්න ගන්ඩ පුලුවන් නිකන්.
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ඔයාගේ හදිස්සියට බඩු ගන්ඩ බෑ මල්ලි.ඉස්සෙල්ලා කස්ටම් එකේ සහ ඊළඟට ආනයන කරුවෙක් විදිහට දේශීය ආදායම් එකේ රෙජිස්ටර් වෙන්ඩ ඕනේ.ඔයාට සාම්පල් එකක් ඕනේ නම් ගෙන්න ගන්ඩ පුලුවන් නිකන්.

    Apoi mara karumayakne eaka, epa wenawa owa karanna giyama kocahra kal yaida ithin. Nikan air freight dammoth prashnayak weida mokada package size

    45*45*40cm
    65kg
    0.4cbm wage kiuwe
     
    • Like
    Reactions: shando

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Eyalage page eke thiyenne nam mehamai.

    We accept payment as below:

    1) 30% T/T deposit, 70% balance before delivery.

    2) 100% T/T in advance for small amount payment.

    Total value eka $300 wage wenne.

    1.Order karanna yanne packaging bottles wagayak
    2.qty eka 1000.

    Thank you for the message
    වැඩි ගාණක් යන්නේ නැත්නම් අවුලක් නැහැ . ලොකු orders දාන්න යන්න එපා මුලින්ම . ගණන් වැඩි උනත් පොඩි පොඩි quantity order කරන්න බලන්න . අමු හොරු ඉන්නේ ඕකේ
     
    • Like
    Reactions: shando

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොච්චර හොඳ rating තිබුනත් පට්ට risk එකක් තියෙනවා ඉතින්.
    මගේ යාළුවෙක් බඩු වගයක් ඕඩර් කරද්දි පලවෙනි පාර හරියට එවලා ඊළඟ පාර නිකම් පෙට්ටි විතරක් එවලා තිබ්බා.
    sela ගෙන් packing and shipping verification ඉල්ලන්න.
    පැක් කරන හැටි online video එකෙන් බලන්න option එකක් තියෙනවා.
    full payment කරන්නැතිව 20%-30% කරලා අනිත් බැලන්ස් ඒක shipping කරහම ගෙවන්න okda කියලා බලන්න.
    මේ method එක තමා ගොඩක් use කරන්නේ 20% T/T Deposit, 40-50% - Payment After Quality Control Inspection, 30-40% - Payment After Shipping.

    Kohomada bro mehema karanne
    Aliexpress eketh puluwan da
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Apoi mara karumayakne eaka, epa wenawa owa karanna giyama kocahra kal yaida ithin. Nikan air freight dammoth prashnayak weida mokada package size

    45*45*40cm
    65kg
    0.4cbm wage kiuwe
    65Kg කියන්නේ අනිවා කස්ටම් එකේදී මාට්ටු වෙනවා.ඕක ඔය බඩු ගෙන්නන අය ඉන්නවා.ඒ කෙනෙක්ට කියලා ගෙන්නන්ඩ වෙන්නේ.30%-45% ඒ අය ඉල්ලනවා කස්ටම් ටැක්ස් වලට අමතරව.ටැක්ස් එක ටැරිෆ් එකෙන් බලලා ගණන් හදාගන්ඩ.කාර්ගෝ චාර්ජස් වලට අමතරව ක්ලියරන්ස් චාර්ජස් වැටුනොත් ඒවටත් ලෑස්ති වෙලා ඉන්ඩ ඕනේ.ඒක ගෙන්නන එක්කෙනා එක්ක කතාකරගෙන ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා කරගන්ඩ ඕනේ දෙයක්.

    කුරියර් ලයින් වලින් ගෙන්නගෙන කරන්ඩ පුලුවන් කස්ටම් රෙජිස්ට්‍රේෂන් තියෙනවා නම්.ඔයා එකක් හරි දෙකක් තුනක් හරි නෙමේ නේ ගේන්නේ.ඔයාගේ පාවිච්චියට නම් ප්‍රශ්නයක් නෑ සලකලා බලලා එවනවා.හැබැයි බිස්නස් එකකට නම් අනිවා හිරකරනවා.මොකද ඔයා ගේන ටිකම වෙන කවුරු හරි ආණ්ඩුවට බදු ගෙවලා ආදායම් වියදම් පෙන්නගෙන කරනවා වෙන්ඩ පුලුවන්.නමුත් ව්‍යාපාරික අරමුණින් ගෙන්නවා නම් අදාල ආනයන ක්‍රියා පටිපාටියට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා.

    දැන් සතියකට විතර කලින් මම ලංකාවේ ඊයේ පෙරේදා ගෙන්නන්ඩ තහනම් කරපු දෙයක් මම ගෙන්නවා ගත්තා මගේ පාවිච්චියට.කස්ටම් එකෙන් කඩලා බලලා මට ඒකට සමාන ටැරිෆ් කෝඩ් එකක් දාලා ටැක්ස් එකක් ගහලා බඩු ටික එවලා තිබ්බා.මොකද ඒ ගොල්ලෝ දන්නවා මේ විකුණන්ඩ නෙමේ පාවිච්චියට ගෙන්න ගන්නේ කියලා.එහෙම මානුෂීය අවස්ථා වලදී ඒගොල්ලන්ගේ උපරිම සීමාවේ ඉඳන් වැඩ කරනවා.

    අනිත් එක උඹට ඔය දාලා දීලා තියෙන දත්තත් වැරදී.හරියටම කියන්ඩ තිබ්බා ඒයාර් ෆ්‍රේය්ට් එක කීයක් දාලද කිව්ව නම්. අහුවෙන්ඩ එපා ගැටවලට.ඔයිට වැඩිය සෑහෙන දේවල් ඉගෙන ගන්ඩ තියෙනවා චීනෙත් එක්ක බිස්නස් කරනවා නම්.
     
    Last edited: