Alibaba purchase help

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    65Kg කියන්නේ අනිවා කස්ටම් එකේදී මාට්ටු වෙනවා.ඕක ඔය බඩු ගෙන්නන අය ඉන්නවා.ඒ කෙනෙක්ට කියලා ගෙන්නන්ඩ වෙන්නේ.30%-45% ඒ අය ඉල්ලනවා කස්ටම් ටැක්ස් වලට අමතරව.ටැක්ස් එක ටැරිෆ් එකෙන් බලලා ගණන් හදාගන්ඩ.කාර්ගෝ චාර්ජස් වලට අමතරව ක්ලියරන්ස් චාර්ජස් වැටුනොත් ඒවටත් ලෑස්ති වෙලා ඉන්ඩ ඕනේ.ඒක ගෙන්නන එක්කෙනා එක්ක කතාකරගෙන ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා කරගන්ඩ ඕනේ දෙයක්.

    කුරියර් ලයින් වලින් ගෙන්නගෙන කරන්ඩ පුලුවන් කස්ටම් රෙජිස්ට්‍රේෂන් තියෙනවා නම්.ඔයා එකක් හරි දෙකක් තුනක් හරි නෙමේ නේ ගේන්නේ.ඔයාගේ පාවිච්චියට නම් ප්‍රශ්නයක් නෑ සලකලා බලලා එවනවා.හැබැයි බිස්නස් එකකට නම් අනිවා හිරකරනවා.මොකද ඔයා ගේන ටිකම වෙන කවුරු හරි ආණ්ඩුවට බදු ගෙවලා ආදායම් වියදම් පෙන්නගෙන කරනවා වෙන්ඩ පුලුවන්.නමුත් ව්‍යාපාරික අරමුණින් ගෙන්නවා නම් අදාල ආනයන ක්‍රියා පටිපාටියට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා.

    දැන් සතියකට විතර කලින් මම ලංකාවේ ඊයේ පෙරේදා ගෙන්නන්ඩ තහනම් කරපු දෙයක් මම ගෙන්නවා ගත්තා මගේ පාවිච්චියට.කස්ටම් එකෙන් කඩලා බලලා මට ඒකට සමාන ටැරිෆ් කෝඩ් එකක් දාලා ටැක්ස් එකක් ගහලා බඩු ටික එවලා තිබ්බා.මොකද ඒ ගොල්ලෝ දන්නවා මේ විකුණන්ඩ නෙමේ පාවිච්චියට ගෙන්න ගන්නේ කියලා.එහෙම මානුෂීය අවස්ථා වලදී ඒගොල්ලන්ගේ උපරිම සීමාවේ ඉඳන් වැඩ කරනවා.

    අනිත් එක උඹට ඔය දාලා දීලා තියෙන දත්තත් වැරදී.හරියටම කියන්ඩ තිබ්බා ඒයාර් ෆ්‍රේය්ට් එක කීයක් දාලද කිව්ව නම්. අහුවෙන්ඩ එපා ගැටවලට.ඔයිට වැඩිය සෑහෙන දේවල් ඉගෙන ගන්ඩ තියෙනවා චීනෙත් එක්ක බිස්නස් කරනවා නම්.

    thank you for sharing your knowledge.

    Lankawe shipping agent kenek lawa genna ganna nattam oya anaganna hadanne oya.

    Hodai ayye, man mage ayyage yaluwek innawa eyata kiuwa eya eyage eawath ekka dala genath dennam kiuwa udauwak widiyata habai labana maase mid wei kiuwa.ethakal mewa lankawe ganna puluwan thanak thiyenawada?
    Kandy nam naha man baluwa, Hariyanewa hoyaganna bari una. Kurunegala paththe or petta gannna puluwan weida?
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    thank you for sharing your knowledge.



    Hodai ayye, man mage ayyage yaluwek innawa eyata kiuwa eya eyage eawath ekka dala genath dennam kiuwa udauwak widiyata habai labana maase mid wei kiuwa.ethakal mewa lankawe ganna puluwan thanak thiyenawada?
    Kandy nam naha man baluwa, Hariyanewa hoyaganna bari una. Kurunegala paththe or petta gannna puluwan weida?
    lankawe factories thiyenawa eka eka design wala bottles thiyena kiwama hadala denawa.