මචංලා මම alibaba එකෙන් PSU 3ක් ගෙන්නුවා උන් ඒක එව්වේ UPS එකෙන්. දැන් traking එකේ මෙහෙම කියනව නේ. මුන් මට call or massege කරේ වත් නෑතුව එහෙම කොහොමද බන් මුන් මෙහෙම කියන්නේ උන්ට හිතෙන විදිහට call වත් නොකර. මම alibaba seller ට කතා කරාම උ කිව්වා msg කරලා බලන්නම් කියල. මේකට මොකද කරන්නේ මට සල්ලිත් නැතුව බඩුත් නැතුව පාඩු ගන්න වෙයිද මොකද මේක මගේ උවමනට කරා වගේනේ. 380USD වටින PSU ටික.