Alieexpress

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,416
    1
    59,833
    113
    Mother Earth
    අපෝ මේ බල්ලගෙ වචනයක් වත් අහන්න කැමති නෑ. මුගෙ කියපු ඒවට හිනා වෙන්න නෙමෙයි හරිනම් ලපකොටාව මරන්න ඕන. 🤷‍♂️
     
    • Love
    • Like
    Reactions: JBLs and max_pain

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,276
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලෙකට පස්සෙ aliexpress සයිට් එකට ගියා දැන් දවස් දෙක තුනකට කලින්. ටැක්ස් අඩුවෙලා වගේ දැක්ක නිසා ඕඩර් එකක් දැම්ම
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    කාලෙකට පස්සෙ aliexpress සයිට් එකට ගියා දැන් දවස් දෙක තුනකට කලින්. ටැක්ස් අඩුවෙලා වගේ දැක්ක නිසා ඕඩර් එකක් දැම්ම
    tax kalin thibbata wadiya aduida ban? kohomada rate aththatama wenas wela thiyenne
    kaalekin gaththe nathi nisa meter naha kohomada kiyala. dan gaana aduida?
    hikena ganan waline ban tax wadinne
     
    • Like
    • Sad
    Reactions: JBLs and topkollek