Alien New Film 2016

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    2016 දි ඵන පිටසක්වල ජීවින් පිලිබදව සැකසු සිනමා පටයක් ලෙස 1996දී තිරගතවූ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ චිත්‍රපටයේ දෙවැනි කොටස INDEPENDENCE DAY 2 : RESURGENCE 2016 ජූනි තිරගතවීමට නියමිතය. 1996 සිදුවූ පිටසක්වල ආක්‍රමණයෙන් වසර 20කට පසුව, සිදුවන දෙවන ආක්‍රමණය මේ ච්ත්‍රපටයට තේමාවෙයි. පලමුවැනි ආක්‍රමණයේදී පිටසක්වලයින්ගේ යෝධ මව් යානය විනාශවන අතර එහි සිටින පිටසක්වලයින් උදව් ඉල්ලා පණිවුඩයක් යැවීමට සමත්වෙයි.
    දෙවන ආක්‍රමණය එම උදව් ඉල්ලීමේ පණිවුඩයට ප්‍රතිචාරයක් ලෙසිනි. පලමුවන ආක්‍රමණයෙන් පසුව මානව වර්ගයා, එම පිටසක්වලයින්ගේ අතිශය දියුණු තාක්ශණය ප්‍රතීන්ජිනේරුකරණය කොට ලබාගත් අතිශය දියුණු තාක්ශණය උපකාරීකරගෙන ලොව සියලු රාජ්‍යයන් එක්ව පිටසක්වල ආක්‍රමණ සඳහා මුහුණදීමට ලෝකව්‍යාප්ත දැවැන්ත ආරක්ශක ජාලයක් නිර්මාණය කරගෙන සිටී. දෙවන ආක්‍රමණය මැඩපැවැත්වීමට එම ජාලය සමත්වේද?

    Release date: June 24, 2016

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Roland Emmerich කියන්නෙ පට්ට ඩිරෙක්ටර් කෙනෙක් මචං.. මහ ලොකු ෆිල්ම් ගොඩක් ඩිරෙක්ට් කරල නැති උනත් කරපු ෆිල්ම් ටිකෙන් සීයට හැත්තෑවක් විතර හොඳ ෆිල්ම් තියෙනවා..

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Roland Emmerich කියන්නෙ පට්ට ඩිරෙක්ටර් කෙනෙක් මචං.. මහ ලොකු ෆිල්ම් ගොඩක් ඩිරෙක්ට් කරල නැති උනත් කරපු ෆිල්ම් ටිකෙන් සීයට හැත්තෑවක් විතර හොඳ ෆිල්ම් තියෙනවා..


    uba kiyapu nisa mamath tikak hoyala baluwa.. :yes: :yes: :yes: :yes: