machnla meka hodyda use krm awrut innwd mn ganna baluwe ada sale
Last edited:
https://s.click.aliexpress.com/e/lxs54XFi![]()
machnla meka hodyda use krm awrut innwd mn ganna baluwe ada sale
ඕකට වඩා Neckband Bluetooth Headset එකක් ගනින් මචන්. ඔවා හදිස්සියෙ ගලවලා සාක්කුවෙ හරි අතේ හරි තමා තියාගන්න ඕනෙ. අනිත් එක මචන් හොද Brand එකකින් ගනින්
Ex: https://www.aliexpress.com/item/4000013768057.html
man giya para baseus earphones dekak genawa. masa dekak yanokata weda nathuwa giya