මචන්ල ssd එකක් slpost ගෙන්වල .. උන් සීල් ගහල දෙකට නැවිල ආව 
ඒකට රිෆන්ඩ් ගන්න ක්‍රමයක් තියනවද ??
$42 ක් උනා

ඒකට රිෆන්ඩ් ගන්න ක්‍රමයක් තියනවද ??
$42 ක් උනා



SL POST wesige puthalata thama barcode tracking system ekak hadaganna bari unane, pake government serviceමචන්ල ssd එකක් slpost ගෙන්වල .. උන් සීල් ගහල දෙකට නැවිල ආව
ඒකට රිෆන්ඩ් ගන්න ක්‍රමයක් තියනවද ??
$42 ක් උනා![]()
Sata එකක් දෙකට නැමෙන්න නං තැපෑලෙ උං ඒකට සංවාසෙ කරන්න වෙයිමේ NVME එකක්නේ. මම හිතුවේ ssd එකක් කියලා.
Waradda nm sellerge..u hariyata pack karala ewuwnam mokuth wenne na..me langadi mama sunglass dekak genna gaththa patta bubble wrap godaka othala thibbe damage nowenna. Eth refund nm deida kyanna baමචන්ල ssd එකක් slpost ගෙන්වල .. උන් සීල් ගහල දෙකට නැවිල ආව
ඒකට රිෆන්ඩ් ගන්න ක්‍රමයක් තියනවද ??
$42 ක් උනා![]()
heat sink eka neda nawila thiyene? board eke damages mukuth nane?

Waradda nm sellerge..u hariyata pack karala ewuwnam mokuth wenne na..me langadi mama sunglass dekak genna gaththa patta bubble wrap godaka othala thibbe damage nowenna. Eth refund nm deida kyanna baubata oka return karanna kiyai ehema wunoth.
Oka computer shop ekakata aragena gihin un langa thiyena hadda parana PC ekakata gahala test karaganna..naththm oke awulak giyoth oyage PC ekatath badu setwei

uba slpost magulak kiynne nathuwa shipping karaddi damage wela kiyapan. refund ekak gnna puluwan. seller fault ekakne hariyata pack nokara ewwa eka.
oka damage nahane ban. heatsink eka namila tiyenne aniwa oka wada. refund danna epa. wada nam podi ganak illapn

Refund illanna kalin oka gahala balapn itn. pena widihata heatsink eka witharai nawila thiyenne.කන්ෆර්ම් කරල ඩිස්පියුට් එකක් ඕපන් කරන්න්න ඕනෙද ??