Aliexpress එකෙන් 256gb pen drive එකක් ගන්න එක වැඩක් වෙයිද බන් ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ලංකාවට ඔය ගානට තියනවද ? මට කවදාවත් ඔච්චර අඩුවට සෙට් වෙලා නෑ :(
    ඇයි බන් අර අයිටම් 3 ක් 1.99$ වලට දුන්න ඔෆර් එකක් තිබ්බේ කලින් , ඒකෙන් ගත්තෙ.. එකෙක් අරන් තිබ්බා ඔය ජාතියෙන් 15 ක්
     
    • Like
    Reactions: lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ලින්ක් එක දියන්කො
    ඒ ගානට නම් දැන් ගන්න බෑ මචන්..
    ඒ ඔෆර් එක ඉවරයි දැන්..
    Kingston Oriental Store / Kingston Official Store මේ දෙක බලපන් .. මුන්ගේ බඩු හොඳයි
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,990
    113
    Colombo
    ඇයි බන් අර අයිටම් 3 ක් 1.99$ වලට දුන්න ඔෆර් එකක් තිබ්බේ කලින් , ඒකෙන් ගත්තෙ.. එකෙක් අරන් තිබ්බා ඔය ජාතියෙන් 15 ක්

    මට ඒ ඔෆර් එක මිස් උනා :(
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    මට ඒ ඔෆර් එක මිස් උනා :(
    එක අයිටම් එකක් රුපියල් 240 ගානේ දුන්නේ බන්.. අයිටම් 3 ක් එක පාර ගන්න පුළුවන් 1.99$ ට.. ලංකාවේ එවුන් තරගෙට බඩු ගත්තේ බන්.. මමත් අයිටම් 15 ක් විතර ගත්තා ලාබයි නේ.. ඔෆර් එක තවම තියෙනවා ඒත් ලංකාවට දෙන්නේ නෑ ඒක දැන්.. අපරාදේ බන්.. පෙන්ඩ්‍රයිව් 60 ක් දැම්මා ස්ටෝර් එකෙන් එදා විනාඩි 20 න් සේරම ඉවරයි 😅 එතකොට හිතා ගනින් ඉල්ලුම.. මට දා ගන්න පුළුවන් උනේ දෙකයි.. 😅

    දවස් 6 න් බඩු ආවා කූරීයර් එකෙන් ෆ්‍රී ශිපින්
     
    • Sad
    Reactions: lilman

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    I bought it during 11.11 sales machan. I bought it for $29.11 which is around 9k to 10k
    but the speed is really really good and it's better than most of the garbage on sale here
    orico is a good brand too. already got an ssd and hdd enclosure from them and they're working without any issues so far
     
    • Like
    Reactions: lilman