Aliexpress එකෙන්

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    3weeks'ta kalin dapu eka ada gedarata awa.. wede kiyane dawas 4ta kalin phone cover ekak dema, iye lankawata awa kiyala trakcking eke penanawa. 🤔 o_O heta, anida gedarata ei 😌
     
    • Like
    Reactions: dilan_randika

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,114
    113
    මං anklets 2ක් ඕඩර් කරා.සති දෙකකින් වගේ ආවා.දැන් සතියක් විතර ඇති ඇවිල්ලා
     
    • Like
    Reactions: dilan_randika

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    3weeks'ta kalin dapu eka ada gedarata awa.. wede kiyane dawas 4ta kalin phone cover ekak dema, iye lankawata awa kiyala trakcking eke penanawa. 🤔 o_O heta, anida gedarata ei 😌
    Iye lanakwata awanam oka enna thawa masa 2wath yai ban lanakwe idan, mage den sathi 3k wage lanakwata ewith thaama na gedarata awe :lol:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ado lankawata item ewila den 1 month ekatath wedi. ara kalakanni Kotahena eke nikn thiyan innawa athi post karannethiwa. munge phone number gagawa hari thiyanawada? arana baninna oni. mata kalin apu envelope ekak miss una , eke thiba address okkoma
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    aliexpress එකෙන් Order දාපු අය බලන්න .. ඔයලගේ traking number එක මොකද්ද කියලා .. එක පටන් ගන්නේ BWxxxxxxxx SL වලින් නම්
    මේ අංකයට call කරලා tracking number එක කියලා pacakge එක තවම අවේ නැ ..කියල කියන්න ... Phone: 0117 761 761 - Bridges Worldwide (Pvt) Ltd colombo 13.
     
    kiwama arun takala ewanawada?
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    kiwama arun takala ewanawada?
    mehemai machan. mageth ohoma parakku una.. post office eken ahuwama eyala danne na kiuwa.. awith na kiuwa.. passe man ali eke seelrta kiyala me number eka hoyagena call kara.. un kiuwa un lagata parcel eka awa.. un eka post kara kiyala.. eka nisa.. oyalata puluwan badu lankawata awith da kiyala bala ganna.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    aliexpress එකෙන් Order දාපු අය බලන්න .. ඔයලගේ traking number එක මොකද්ද කියලා .. එක පටන් ගන්නේ BWxxxxxxxx SL වලින් නම්
    මේ අංකයට call කරලා tracking number එක කියලා pacakge එක තවම අවේ නැ ..කියල කියන්න ... Phone: 0117 761 761 - Bridges Worldwide (Pvt) Ltd colombo 13.
    call karapu kattiya innawada?