Nuclear Radiation Detector

DXB2021

Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    Guys, මේ අයිටම් එක aliexpress එකෙන් order karala ගෙනත් ලග තියා ගන්න Trcsl එකෙන් හරි නැත්තන් වෙන කොහෙන් හරි අවසර ගන්න ඕනෙද ? මම කිව්වෙ පරමානුක බලශක්ති අධිකාරිය, defence ministry එක වගේ ඒවගෙන්
     
    Attachments

    • Screenshot_20260126_144501_AliExpress.jpg
      Screenshot_20260126_144501_AliExpress.jpg
      787.5 KB · Views: 83

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Guys, මේ අයිටම් එක aliexpress එකෙන් order karala ගෙනත් ලග තියා ගන්න Trcsl එකෙන් හරි නැත්තන් වෙන කොහෙන් හරි අවසර ගන්න ඕනෙද ? මම කිව්වෙ පරමානුක බලශක්ති අධිකාරිය, defence ministry එක වගේ ඒවගෙන්
    Ai thota padayak giyada Pons?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,448
    1
    15,102
    113
    Guys, මේ අයිටම් එක aliexpress එකෙන් order karala ගෙනත් ලග තියා ගන්න Trcsl එකෙන් හරි නැත්තන් වෙන කොහෙන් හරි අවසර ගන්න ඕනෙද ? මම කිව්වෙ පරමානුක බලශක්ති අධිකාරිය, defence ministry එක වගේ ඒවගෙන්
    නෑ.
     
    • Love
    Reactions: DXB2021

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    Guys, මේ අයිටම් එක aliexpress එකෙන් order karala ගෙනත් ලග තියා ගන්න Trcsl එකෙන් හරි නැත්තන් වෙන කොහෙන් හරි අවසර ගන්න ඕනෙද ? මම කිව්වෙ පරමානුක බලශක්ති අධිකාරිය, defence ministry එක වගේ ඒවගෙන්
    ubath lasthi wenawada?
     
    • Love
    Reactions: DXB2021

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,402
    4,767
    113
    ඔවයින් එන වැලියු එක රිලයබල් නැතිව ඇති
    රේඩියේශන් එකක් තියේද නැද්ද සහ අඩුද වැඩිද වගේ අයිඩියා එකක් නං ගන්න පුලුවන් ඇති එහෙම නැතිව ඕකෙ පෙන්නන වැලියු එක නං චයිනීසියම් වැලියු එකක් පෙන්නනවා ඇත්තෙ
    ඒක නිසා අඩුවටම තියන එක ගනිං
    ඔය හැම එකකම detector එකට තියෙන්නෙ G-M Tube කියලා එකක්. ඒකෙ කොලිටිය අනුව තමයි සේරම ඩිපෙන්ඩ් වෙන්නෙ,
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    ubath lasthi wenawada?
    ඔව් ඔව්, 3rd World war එකට, සල්ලි තිබ්බ නම් පොලව යට underground survival shelter එකකුත් ගහනවා

    දන්න හොද brand එකක් තියනවද මචන් ?
    ------ Post added on Jan 26, 2026 at 4:43 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,402
    4,767
    113
    ඔව් ඔව්, 3rd World war එකට, සල්ලි තිබ්බ නම් පොලව යට underground survival shelter එකකුත් ගහනවා

    දන්න හොද brand එකක් තියනවද මචන් ?
    ------ Post added on Jan 26, 2026 at 4:43 PM
    එහෙම දන්නෙ නැහැ බන්
    මම මගේ final year ප්‍රොජෙක්ට් එක කරේ G-M Tube related එකක්. කැම්පස් එකෙන් equipment හම්බුනා
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    එහෙම දන්නෙ නැහැ බන්
    මම මගේ final year ප්‍රොජෙක්ට් එක කරේ G-M Tube related එකක්. කැම්පස් එකෙන් equipment හම්බුනා
    Ahh. Thanks machan. Meke reviews nam hodai habai
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    රේඩියෝඇක්ටිව් රේන්ජර් එක්ක්ක් ගනිං. මං ගන්න සල්ලි එකතු කර කර ඉද්දි වැඩක් වැටිල හිකුනා
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    රේඩියෝඇක්ටිව් රේන්ජර් එක්ක්ක් ගනිං. මං ගන්න සල්ලි එකතු කර කර ඉද්දි වැඩක් වැටිල හිකුනා
    ගන්න තැනක් දන්නවද මචන් ?
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    මේක හොඳයි. මෙකෙ ඇල්ෆා නෑනෙ. ඒක එක අව්ලක්. වෙන් කේස් එකක් නෑ. ඔය මොඩල් එකෙ කවුන්ට් වෙන එක පොඩ්ඩ ඩාං ඩූං . හරියටම එන්නෙ නෑ හැබැයි නෝමල් යූස් මරු

    තව ට්ජියෙනවා රේඩිආකෝඩ් කියලා එකක් https://www.radiacode.com/products/radiacode-103?lang=en

    මූත් මරු. මුගෙත් පොඩ්ඩක් ඩාං ඩූං උනාට ස්පෙක්ට්‍ර්
    ම් ඇනලයිසර් ඇප් එකක් එනවා

    මට සල්ලි තිබ්බනං මංගන්නෙ රේඩියේශන් ඇලර්ට් රේන්ජර් එක.

    සිකෙන්න මට කොයි වෙලේකවත් මුදල් එකතු කොරගන්න බෑනෙ
     
    • Love
    Reactions: DXB2021

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    ඔව් ඔව්, 3rd World war එකට, සල්ලි තිබ්බ නම් පොලව යට underground survival shelter එකකුත් ගහනවා

    දන්න හොද brand එකක් තියනවද මචන් ?
    ------ Post added on Jan 26, 2026 at 4:43 PM
    3rd World war eka tawa awurudu 10kin eha tamai enne.. etakota balala hoda ekak ganin..
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    3rd World war eka tawa awurudu 10kin eha tamai enne.. etakota balala hoda ekak ganin..
    Ne bn. Echchara inna wena ekak nathi wei ?

    මට සල්ලි තිබ්බනං මංගන්නෙ රේඩියේශන් ඇලර්ට් රේන්ජර් එක.
    Meke ganna thiyena thanakin link ekak danna puluwn da machan ?
    ------ Post added on Jan 27, 2026 at 8:09 AM
     
    • Like
    Reactions: wissnshaftler