Aliexpress එකේ Xiaomi Drones අඩු කරලා

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේ දවස් වල Aliexpress එකේ Xiaomi Drones තියනව 60 % ක් අඩු කරලා. ඔන්න ගන්නවා නම් හොයල, බලල ගන්න. මේවා ගෙන්වන්න පුලුවන්ද / බැරිද කියල නම් දන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා අතට ගන්නම හෙන කට්ටක් කන්න වෙයි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Rs. 13500 කට වගේ නම් තියෙනවා. ඊට අඩුවෙන් තිබුනද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    genna puluwan MOD, TRCSL, Import and Export approval ona wenawa. owa ganna puluwan online. kohomath 2 weeks -3 weeks yanawa wadeta. import and export approval eka ganna yanna onalu. kohomath 1:1 Tax gahanawa. mama Ebay DJI ekak genalla 40000 tax keliya. anthimata payment kala ewage bank statement ekat illuwa.ammo epama una
     
    • Like
    Reactions: vito

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    genna puluwan MOD, TRCSL, Import and Export approval ona wenawa. owa ganna puluwan online. kohomath 2 weeks -3 weeks yanawa wadeta. import and export approval eka ganna yanna onalu. kohomath 1:1 Tax gahanawa. mama Ebay DJI ekak genalla 40000 tax keliya. anthimata payment kala ewage bank statement ekat illuwa.ammo epama una
    okkotama keeyak giyada? mokakda drone eka.. oka nikan piyambanna puluwanda..
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම මෙන්න මේකනම් ගෙන්නුවා ගිය සතියේ ගෙදරටම ආවා. හැබැයි පාර්සල් එකෙත් ගහලා තියෙනවා Camera Drone කියලම. තාම ටේස්ට් කරලා බලන්න උනේ නෑ

    WhatsApp Image 2023-07-19 at 01.11.54.jpg
     
    Attachments

    • WhatsApp Image 2023-07-19 at 01.11.54.jpg
      WhatsApp Image 2023-07-19 at 01.11.54.jpg
      159.1 KB · Views: 47
    • Like
    Reactions: harshana123

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    මම මෙන්න මේකනම් ගෙන්නුවා ගිය සතියේ ගෙදරටම ආවා. හැබැයි පාර්සල් එකෙත් ගහලා තියෙනවා Camera Drone කියලම. තාම ටේස්ට් කරලා බලන්න උනේ නෑ

    View attachment 210232
    ebay link eka mokakda?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ebay link eka mokakda?
    ebay නෙවි බං ali express මම ගෙන්නපු store එකේ නම් බඩු ඉවරයි... සර්ච් එකක් දාපන් camera drone කියලා .. පට්ට අඩුවට පෙන්නනවා. මේකටනම් මට ගියේ 9000/- ;) free shipping with 60% discount.මේ ගාන නිසාමයි මම ගත්තේ කස්ටම් නැවැතුවොත් උන්ටම තියා ගන්න කියලා හිතාගෙන :lol: :lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ebay නෙවි බං ali express මම ගෙන්නපු store එකේ නම් බඩු ඉවරයි... සර්ච් එකක් දාපන් camera drone කියලා .. පට්ට අඩුවට පෙන්නනවා. මේකටනම් මට ගියේ 9000/- ;) free shipping with 60% discount.මේ ගාන නිසාමයි මම ගත්තේ කස්ටම් නැවැතුවොත් උන්ටම තියා ගන්න කියලා හිතාගෙන :lol: :lol:
    Link eka dapanko