මේ දවස් වල Aliexpress එකේ Xiaomi Drones තියනව 60 % ක් අඩු කරලා. ඔන්න ගන්නවා නම් හොයල, බලල ගන්න. මේවා ගෙන්වන්න පුලුවන්ද / බැරිද කියල නම් දන්නේ නෑ.
dn restriction na bnAliexpress ekata mehen pay karanne kohomada kattiya, mn kalinnm HSBC card eken pay kale, wena widihak tyanawada?
okkotama keeyak giyada? mokakda drone eka.. oka nikan piyambanna puluwanda..genna puluwan MOD, TRCSL, Import and Export approval ona wenawa. owa ganna puluwan online. kohomath 2 weeks -3 weeks yanawa wadeta. import and export approval eka ganna yanna onalu. kohomath 1:1 Tax gahanawa. mama Ebay DJI ekak genalla 40000 tax keliya. anthimata payment kala ewage bank statement ekat illuwa.ammo epama una
ebay link eka mokakda?මම මෙන්න මේකනම් ගෙන්නුවා ගිය සතියේ ගෙදරටම ආවා. හැබැයි පාර්සල් එකෙත් ගහලා තියෙනවා Camera Drone කියලම. තාම ටේස්ට් කරලා බලන්න උනේ නෑ
View attachment 210232
ebay නෙවි බං ali express මම ගෙන්නපු store එකේ නම් බඩු ඉවරයි... සර්ච් එකක් දාපන් camera drone කියලා .. පට්ට අඩුවට පෙන්නනවා. මේකටනම් මට ගියේ 9000/-ebay link eka mokakda?
free shipping with 60% discount.මේ ගාන නිසාමයි මම ගත්තේ කස්ටම් නැවැතුවොත් උන්ටම තියා ගන්න කියලා හිතාගෙන

Link eka dapankoebay නෙවි බං ali express මම ගෙන්නපු store එකේ නම් බඩු ඉවරයි... සර්ච් එකක් දාපන් camera drone කියලා .. පට්ට අඩුවට පෙන්නනවා. මේකටනම් මට ගියේ 9000/-free shipping with 60% discount.මේ ගාන නිසාමයි මම ගත්තේ කස්ටම් නැවැතුවොත් උන්ටම තියා ගන්න කියලා හිතාගෙන
![]()
![]()