AliExpress ට්‍රැකින්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ට්‍රැකින් එකේ පෙන්නනව බඩු ලංකාවට ආව කියල මාසෙකට කලින්.
    තාම ගෙදරට ආවෙ නෑ, :baffled:
    ට්‍රැකින් රෙෆරන්ස් එක යූස් කරල අපේ පෝස්ට් එකෙන් ඕක ගැන අහන්න පුළුවන් ද ?:nerd:

    මොකක්ද මේ වගේ කේස් වලට කරන්න පුළුවන්.

    හෙල්ප් ප්ලීස් :(:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mage ohoma una ban power bank ekak order karala item eka lankawata awilla kiyala masa 2 withara giyata passe tracking aya update wela thibba item eka custom eka return karala kiyala :dull: ehama seen ekak da danne na ubageth wela thiyanne
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    තොත්ත බබා;22520627 said:
    ට්‍රැකින් එකේ පෙන්නනව බඩු ලංකාවට ආව කියල මාසෙකට කලින්.
    තාම ගෙදරට ආවෙ නෑ, :baffled:
    ට්‍රැකින් රෙෆරන්ස් එක යූස් කරල අපේ පෝස්ට් එකෙන් ඕක ගැන අහන්න පුළුවන් ද ?:nerd:

    මොකක්ද මේ වගේ කේස් වලට කරන්න පුළුවන්.

    හෙල්ප් ප්ලීස් :(:(
    Ow samahara welawata wenawa seen eka. Eth awa magenam
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mama order karapu wa nan welaawata kalinuth aawa. tracking thithata hari.
    honda seller kenek hoyala badu ganin.