AliExpress එකෙන් අපි පෝන්එකක් ගන්නවා කියමු.
මේක තෝරාගත්තා. ගෙව්වා මේ මුදල, ලංකාවට ආවාම අපි ආපහු ටැක්ස් ගෙවන්න ඕනද????
මේක තෝරාගත්තා. ගෙව්වා මේ මුදල, ලංකාවට ආවාම අපි ආපහු ටැක්ස් ගෙවන්න ඕනද????
e unata ohoma apu evata ai customs enna kiala letters apu un dakka. site eka wenai eka api danne na, mekata wenama tax gewanna oni kiala karadare watuna aya innawa. sure karanna baබදු මට්ට ටැක්ස් එක 50% කරල.
උඹ බලපු එක ගන්න මේ ගාන යනව. ආයෙ ලංකාවට ආවට පස්සෙ ගෙවන්න ඕන නෑ
![]()
Eka boruwak wage..e unata ohoma apu evata ai customs enna kiala letters apu un dakka. site eka wenai eka api danne na, mekata wenama tax gewanna oni kiala karadare watuna aya innawa. sure karanna ba
e oyata. ehema case una ayage post lagadi dapuwa oni taran facebook hoyaganna puluwan. matat lagadi une na. habai maasa ganakata kalin central post yanna una 50ka vitara item ekak ganna tax gewalaEka boruwak wage..
Ali eke badu enne daraz courier eke.. normal post nemei..
Mama loku podi watina badu godak genath thiyanawa wenama tax wela na..
oya badu koheda tax number ekak thiyenneබදු මට්ට ටැක්ස් එක 50% කරල.
උඹ බලපු එක ගන්න මේ ගාන යනව. ආයෙ ලංකාවට ආවට පස්සෙ ගෙවන්න ඕන නෑ
![]()
temu eke tax nadda?අලී එකස්පෙස් 50% ටැක්ස් ආවට පස්සේ නතර කරා.
දැන් තෙමූ ටමා
Choice witharai bn daraz karanne,Eka boruwak wage..
Ali eke badu enne daraz courier eke.. normal post nemei..
Mama loku podi watina badu godak genath thiyanawa wenama tax wela na..