මචන් මට AliExpress එකෙන් පොඩි item එකක් ගෙන්නන්න ඕනේ (automatic swing door gate opener) මේක ලංකාවේ ගන්න ගියොත් ලක්ස 1.80 හෝ 2 කක් වත් වෙනවා හැබැයි මේක AliExpress එකේ shipping එක්ක 1 වගේ ගන්න පුළුවන් . මම AliExpress වලින් බඩු ගෙන්නලා නැහැ කවදාවත් . මේක EMS වලින් තමයි එන්නේ කියන්නේ ලංකාවට ආවම මේවගේ දෙයකට කොච්චර tax බදු ගෙවන්න ඕනෙද . මේවා daraz වගේ ඒවා හරහා ගෙන්නන්න option එකක් පෙන්නන්නේ නැහැනේ . මට පොඩ්ඩක් උදව් කරන්න මේක මෙහෙම ගෙන්නල්ල tax වැදුනම මෙහෙ තියන ගැනනම යනවද කියල බලන්න ඕනේ
https://www.aliexpress.com/item/1005005011935223.html
https://www.aliexpress.com/item/1005005011935223.html