Aliexpress රිෆන්ඩ් ගැන..

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    ගුපියනේ .. ඊයෙ මගෙ රිෆන්ඩ් එකක් ඇපෘව් කලා.. ඒක මගෙ බෑන්ක් අකවුන්ට් එකේ අප්ඩේට් වෙන්න කොච්චර කල් යාවිද ??
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රිෆන්ඩ් තියා සයිට් එක වත් ලෝඩ් වෙන්නේ නෑ මගේ නම්
     
    • Like
    Reactions: lilman