Aliexpress එකෙන් 0.01$ එකක ඕර්ඩර් එකක් දැම්මා. ෆ්‍රී ශිපින්. ඕඩර් එක දාද්දි පෙන්නුවේ 0.01$ කියලා. ඊටපස්සෙ මගේ ඕඩර් ලිස්ට් චෙක් කරද්දි දැක්කේ US $ 1.03 කියලා. මේ ඉමෙජ් එකේ කියන්නෙ මචන් මගෙන් 0.01$ කැපිලා. 1.03$ගානක් Aliexpress එකෙන් new user bonus දීලා කියලා නේද? නැතුව සම්පූර්න 1.03$ එකක් මගෙන් කැපිලා නෑනේද?
තව දෙයක්, වෙනදට ඔන්ලයින් දෙයක් ඕඩර් කරද්දි com bank two factor authetication එකක් ආවා, ඒකියන්නෙ මගෙන් OTP නම්බර් එකක් අහනවා. ඒත් අද ඇහුවෙ නෑනේ. මෙහෙම ඒකට කාර්ඩ් එක කනෙක්ට් කරලා තියෙන එක රිස්කිද.
තව දෙයක්, වෙනදට ඔන්ලයින් දෙයක් ඕඩර් කරද්දි com bank two factor authetication එකක් ආවා, ඒකියන්නෙ මගෙන් OTP නම්බර් එකක් අහනවා. ඒත් අද ඇහුවෙ නෑනේ. මෙහෙම ඒකට කාර්ඩ් එක කනෙක්ට් කරලා තියෙන එක රිස්කිද.
mama kalin karalama na, nikan eke price dakkama karanna hiuthuna
matath neme nangita